For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs13,500,000.00 (Negotiable)

පර්චර්ස් 46 ‘ 9 ක ඉඩම සහ අඩක් නිමකල නිවස විකිණිමට

InterServer Web Hosting and VPS
Description
Price : Rs13,500,000.00 (Negotiable)
Date : June 19, 2021
Type : Garden
Location : 100/3/2, samagi mawatha , ambulgama

පර්චර්ස් 46 ‘ 9 ක ඉඩම සහ අඩක් නිමකල නිවස විකිණිමට

නිදහස් – නිසකලංක ශබ්ධ දූෂණයෙන් තොර පරිසරයක පිහිටි ඉඩම සහඅඩක් නිමකල කාමර 3ක් ඔපීස් කාමරයක් , කුස්සියක් – වැඩ නිම නොකල නානකාමරයක් සහිත දෙමහල් නිවසක් ඉදිකිරීම සදහා අත්තිවාරම් දමා ස්ලැබ් එකද අඩක් දමා ඇති අතර ඉතිරි කොටස් ඉදිකර ගැනීම සදහා සම්පූර්ණම නිවසේ සැලැස්මද සහිතයි …. දැනටද පදිචියක් සහිත බැවින් පවුලකට පදිංචි වීමට සියලු පහසුකම් සහිතය …

කෙසෙල් – අඹ – රමුටන් – අලිපේර – පේර – ජෑම් – කටු අනෝදා – මැංගුස් – දූරියන් සහ තවත් නොයෙක් වර්ගයේ පළතුරු වර්ගද හොදින් පලදාව සහිත පොල් ගස් 3ක් ද ඇති අතර වස විසෙන් තොර ඉඩමෙන්ම නෙලාගත හැකි පලාවර්ගද සහිතයි …. ගසකොලන් හොදින් වවාඇති නිසා හොද සෙවනක් ද සහිතය …

* – කොළඹ – අවිස්සාවේල්ල පරණ පාරට ආසන්නයි

( මහමාර්ගයේ සිට ඉඩමට මීටර් 75 යි – මාර්ගයේ සිට ඉඩම ආසන්නයටම පාර

කොන්ක්‍රීට් කර ඇත )

* – හංවැල්ල නගරයට 3 km නිවසේ සිට විනාඩි 10 කින් යා හැක

කඩුවෙළ නගරයට 8 km නිවසේ සිට විනාඩි 20 කින් යා හැක

හෝමාගම නගරයට 8 km නිවසේ සිට විනාඩි 20 කින් යා හැක

* – කොට්ටාව – අතුරුගිරිය – කඩුවෙළ – මාළඹේ යන අධිවේගි මාර්ග පිවිසුම් 4ටම

නිවසේ සිට විනාඩි 20 කින් යා හැකිය …

* – මේ සෑම නගරයකට යෑම සදහා හොදින් කාපට් කර ඇති මාර්ග පද්ධතියක්

සහිතයි

* – ඉඩමට නළ ජලය – විදුලිය – ලිං ජලය ඇත …

* – ඉඩමේ ඔප්පුව ඇපයට තබා බැංකු ණය මුදලක්ද ලබාගෙන ඇති බැවින් සියලු

තොරතුරු සහිත පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි …

* – ඉඩමටම වෙන්වූ අඩි 10 ක පාරක්ද සහිතයි …

* – එකවර වාහන 8 ක් පමණ මිදුලේ නැවැත්විය හැක … මිදුල හොදින් ඉඩකඩ

සහිතය.

* – වට පිට නිවාස 2 ක් පමණක් සහිත නිසා ශබ්ධය අඩු නිදහස් ස්ථානයකි …

* – ඕනෑම වගාවකටද සුදුසු බිමක් සහිතයි ….

( ගුරුවරයින්ට , රජයේ උසස් නිළධාරියකුට – වෛද්‍ය වරයෙකුට – ටියුෂන් ගුරුවරයකුට – වාද්‍ය ශිල්පියකුට , විදේශයක සිට පැමිනෙන අයෙකුට , මෟදුකාංග ශිල්පියෙකුට – නිවාස සැලසුම් ශිල්පියෙකුට වැනි ශබ්ධය අඩු පරිසරයක ජීවත් වීමට කැමති ඕනෑම අයෙකු හෝ පවුලකට ඉතා සුදුසු ඉඩමක් සහ නිවසක් සහිත පරිසරයකි … ටියුෂන් ගුරුවරයකු සදහා ඉතා සුදුසු වන අතර ඔහුගේ පංති සදහා තවත් ගොඩනැගිලි ඉදිකර ගැනීම සදහාද තවත් ඉඩකඩද මහා මාර්ගයට මීටර් 75ක් සහ නිවසේ මිදුලේම වාහන ගාල්කිරීමට ඇති හැකියාවත් ඉමහත් ප්‍ර යෝජනයක් වනු ඇත …

කර්මාන්ත ශාලාවක් සදහා හෝ කර්මාණ්ත ශාලාවක සේවකයින්ගේ නේවාසික පහසුකම් සදහා වෙනම ඉදිකිරීමක් සිදුකිරීමටද හොදින් ඉඩකඩ සහිතය …

දැනට මෙම නිවසේ කාමරයක් ශබ්ධය රහිත (Soundproof) කොට , ගීත පටිගත කිරීමේ ශබ්ධාගාරයක් පවත්වාගෙන යන අතර එම Soundproof කර ඇති කාමරය ගලවා ඉවත් නොකර අවැසි නම් ඒ ආකාරයෙන්ම ලබා දිය හැකි අතර එම කාමරය ශබ්ධය රහිත (Soundproof) කර ඇති නිසා පාසැල් ගුරුවරුන්ට – ටියුෂන් ගුරුවරුන්ට online සිදුකරන පාඩම් වැඩ නිදහසේ කිරීම සදහාද , රජයේ නිළධාරියකුනම් online රාජකාරි වැඩ නිදහසේ සිදුකරගැනීම සදහාද මෙම ශබ්ධය රහිත කර (Soundproof) කර ඇති කාමරය භාවිතා කල හැක …

දැනට පවත්වාගෙනයන මෙම ශබ්ධාගාරය එලෙසම පවත්වාගෙන යාමට කැමති අයෙක් මෙම ස්ථානය මිලදී ගන්නේ නම් මේ තුල ඇති ගීත පටිගත කිරීමේ මෙවලම් සහ සංගීත භාණ්ඩ සියල්ලද අවැසිනම් තවත් සුලු මුදලකට ඒ සමගම ලබාදිය හැක …

බ්‍රෝකර්වරුන් අවශ්‍ය නැති අතර බ්‍රෝකර්වරුන් කතා නොකරන්න …

මිලදී ගැනීමකට අදහස් කරන ඕනෑම අයෙකුට ඕනෑම මොහොතක පැමින අයිතිකරුවන මා සමගම නිවස සහ ඉඩම පරීක්ෂාකර බලා මිල ගනන්ද සාකඡ්චාකල හැකිය …

විස්තර සදහා අමතන්න

ප්‍රදීප්

Mention LankaMarket.lk when calling seller to get a good deal


InterServer Web Hosting and VPS
Location
Featured Ads
Top