For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs5,500,000.00 (Negotiable)

පර්චස් 20 ක ඉඩමක් විකිණිම

InterServer Web Hosting and VPS
Description
Price : Rs5,500,000.00 (Negotiable)
Date : June 19, 2021
Type : Garden
Location : 100/3/2, samagi mawatha , ambulgama

පර්චර්ස් 20  ක ඉඩම  විකිණිමට

නිදහස් – නිසකලංක ශබ්ධ දූෂණයෙන් තොර පරිසරයක පිහිටි ඉඩම 

කෙසෙල් – අඹ – රමුටන් – අලිපේර – පේර – ජෑම් – කටු අනෝදා – මැංගුස් – දූරියන් සහ තවත් නොයෙක් වර්ගයේ පළතුරු වර්ගද හොදින් පලදාව සහිත පොල් ගස් 3ක් ද ඇති අතර වස විසෙන් තොර ඉඩමෙන්ම නෙලාගත හැකි පලාවර්ගද සහිතයි …. ගසකොලන් හොදින් වවාඇති නිසා හොද සෙවනක් ද සහිතය …

* – කොළඹ – අවිස්සාවේල්ල පරණ පාරට ආසන්නයි

( මහමාර්ගයේ සිට ඉඩමට මීටර් 75 යි – මාර්ගයේ සිට ඉඩම ආසන්නයටම පාර

කොන්ක්‍රීට් කර ඇත )

* – හංවැල්ල නගරයට 3 km ඉඩමේ සිට විනාඩි 5 කින් යා හැක

කඩුවෙළ නගරයට 8 km ඉඩමේ සිට විනාඩි 20 කින් යා හැක

හෝමාගම නගරයට 8 km ඉඩමේ සිට විනාඩි 20 කින් යා හැක

* – කොට්ටාව – අතුරුගිරිය – කඩුවෙළ – මාළඹේ යන අධිවේගි මාර්ග පිවිසුම් 4ටම

ඉඩමේ සිට විනාඩි 20 කින් යා හැකිය …

* – මේ සෑම නගරයකට යෑම සදහා හොදින් කාපට් කර ඇති මාර්ග පද්ධතියක්

සහිතයි

* – ඉඩමට නළ ජලය – විදුලිය – ලිං ජලය ඇත …

* – ඉඩමේ ඔප්පුව ඇපයට තබා බැංකු ණය මුදලක්ද ලබාගෙන ඇති බැවින් සියලු

තොරතුරු සහිත පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි …

* – ඉඩමටම වෙන්වූ අඩි 10 ක පාරක්ද සහිතයි …

* – තැනිතලා බිමක් මෙම  සම්පූර්ණම ඉඩම පර්චස් 46.9 වන අතර ඔබට අවශ්‍යනම්  පර්චස් 20 ට වැඩි ප්‍රමාණයක් වුවද මිලදී ගත හැක …

* – වට පිට ඇත්තේ  මා පදිංචිව සිටින නිවස පමණක්  නිසා ශබ්ධය අඩු නිදහස් ස්ථානයකි …

* – ඕනෑම වගාවකටද සුදුසු බිමක් සහිතයි ….

( ටියුෂන් ගුරුවරයකු සදහා මෙම ඉඩම  වඩා සුදුසු වන අතර ඔහුගේ පංති සදහා තවත් ගොඩනැගිලි ඉදිකර ගැනීම සදහාද තවත් ඉඩකඩද මහා මාර්ගයට මීටර් 75ක් නිසා පංති පැවැත් වීමට සුදුසු පරිසරයකි ) …

කර්මාන්ත ශාලාවක් සදහා හෝ කර්මාණ්ත ශාලාවක සේවකයින්ගේ නේවාසික පහසුකම් සදහා වෙනම ඉදිකිරීමක් සිදුකිරීමටද හොදින් ඉඩකඩ සහිතය …

බ්‍රෝකර්වරුන් අවශ්‍ය නැති අතර බ්‍රෝකර්වරුන් කතා නොකරන්න …

මිලදී ගැනීමකට අදහස් කරන ඕනෑම අයෙකුට ඕනෑම මොහොතක පැමින අයිතිකරුවන මා සමගම  ඉඩම පරීක්ෂාකර බලා මිල ගනන්ද සාකඡ්චාකල හැකිය …

විස්තර සදහා අමතන්න

ප්‍රදීප්

Mention LankaMarket.lk when calling seller to get a good deal


InterServer Web Hosting and VPS
Location
Featured Ads
Top