ID : 29281
පර්චර්ස් 20 ක ඉඩම විකිණිමට
නිදහස් – නිසකලංක ශබ්ධ දූෂණයෙන් තොර පරිසරයක පිහිටි ඉඩම
කෙසෙල් – අඹ – රමුටන් – අලිපේර – පේර – ජෑම් – කටු අනෝදා – මැංගුස් – දූරියන් සහ තවත් නොයෙක් වර්ගයේ පළතුරු වර්ගද හොදින් පලදාව සහිත පොල් ගස් 3ක් ද ඇති අතර වස විසෙන් තොර ඉඩමෙන්ම නෙලාගත හැකි පලාවර්ගද සහිතයි …. ගසකොලන් හොදින් වවාඇති නිසා හොද සෙවනක් ද සහිතය …
* – කොළඹ – අවිස්සාවේල්ල පරණ පාරට ආසන්නයි
( මහමාර්ගයේ සිට ඉඩමට මීටර් 75 යි – මාර්ගයේ සිට ඉඩම ආසන්නයටම පාර
කොන්ක්‍රීට් කර ඇත )
* – හංවැල්ල නගරයට 3 km ඉඩමේ සිට විනාඩි 5 කින් යා හැක
කඩුවෙළ නගරයට 8 km ඉඩමේ සිට විනාඩි 20 කින් යා හැක
හෝමාගම නගරයට 8 km ඉඩමේ සිට විනාඩි 20 කින් යා හැක
* – කොට්ටාව – අතුරුගිරිය – කඩුවෙළ – මාළඹේ යන අධිවේගි මාර්ග පිවිසුම් 4ටම
ඉඩමේ සිට විනාඩි 20 කින් යා හැකිය …
* – මේ සෑම නගරයකට යෑම සදහා හොදින් කාපට් කර ඇති මාර්ග පද්ධතියක්
සහිතයි
* – ඉඩමට නළ ජලය – විදුලිය – ලිං ජලය ඇත …
* – ඉඩමේ ඔප්පුව ඇපයට තබා බැංකු ණය මුදලක්ද ලබාගෙන ඇති බැවින් සියලු
තොරතුරු සහිත පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි …
* – ඉඩමටම වෙන්වූ අඩි 10 ක පාරක්ද සහිතයි …
* – තැනිතලා බිමක් මෙම සම්පූර්ණම ඉඩම පර්චස් 46.9 වන අතර ඔබට අවශ්‍යනම් පර්චස් 20 ට වැඩි ප්‍රමාණයක් වුවද මිලදී ගත හැක …
* – වට පිට ඇත්තේ මා පදිංචිව සිටින නිවස පමණක් නිසා ශබ්ධය අඩු නිදහස් ස්ථානයකි …
* – ඕනෑම වගාවකටද සුදුසු බිමක් සහිතයි ….
( ටියුෂන් ගුරුවරයකු සදහා මෙම ඉඩම වඩා සුදුසු වන අතර ඔහුගේ පංති සදහා තවත් ගොඩනැගිලි ඉදිකර ගැනීම සදහාද තවත් ඉඩකඩද මහා මාර්ගයට මීටර් 75ක් නිසා පංති පැවැත් වීමට සුදුසු පරිසරයකි ) …
කර්මාන්ත ශාලාවක් සදහා හෝ කර්මාණ්ත ශාලාවක සේවකයින්ගේ නේවාසික පහසුකම් සදහා වෙනම ඉදිකිරීමක් සිදුකිරීමටද හොදින් ඉඩකඩ සහිතය …
බ්‍රෝකර්වරුන් අවශ්‍ය නැති අතර බ්‍රෝකර්වරුන් කතා නොකරන්න …
මිලදී ගැනීමකට අදහස් කරන ඕනෑම අයෙකුට ඕනෑම මොහොතක පැමින අයිතිකරුවන මා සමගම ඉඩම පරීක්ෂාකර බලා මිල ගනන්ද සාකඡ්චාකල හැකිය …
විස්තර සදහා අමතන්න
ප්‍රදීප්
Mention LankaMarket.lk when calling seller to get a good deal