For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs5,000.00 (Negotiable)

Boarding for Girls in Colombo 5 – යුවතියන් සඳහා නවාතැන්

InterServer Web Hosting and VPS
Description
Price : Rs5,000.00 (Negotiable)
Type : Sell
Date : September 2, 2021
Beds : 6
Baths : 2
Land size : 2.5
House Size : 630
Location : 153/6 costa mawatha,colombo 5

Boarding for Working Ladies – යුවතියන් සඳහා නවාතැන්

At 153/6 Costa Mawatha adjoining Military police camp. Balcony, Dormitory with Bunk beds,Pantry, 2 toilets, 3 fans,TV.cctv and all other amenities. Seperate entrance. walking distance to Lanka hospitals,Asiri ,Blood bank,NSBM,CIPM. Meals can be arranged on request. Charges Rs 5000/6000. Please visit between 8am-4pm on working days.

පොල්හේන්ගොඩ හන්දියේ යුද හමුදා පොලිසියට යාබද කොස්තා මාවතේ අංක 153/6 උඩු මහල . බාත්රූම්/toilet දෙකක්,බැල්කනියක්,තට්ටු ඇඳන් සහිත නිදන ශාලාව,පැන්ට්‍රියක්, විදුලි පංකා 3ක් රුපවාහිනියක්, cctv සහ යකඩ දොරක් සහිත පඩි පෙළකින් සමන්විතයි. පාඩම් කිරීමට ඉඩ ඇත. ලංකා රෝහල,ආසිරි ,ලේ බැංකුව,ඕසිස්,CIPM, NSBM, නව මහලේකම් කාර්යාලය ලඟම. අවශ්‍ය නම් ආහාරපාන සැපයීමට හැකිය. වැඩ කරන දිනවල උදේ 8 සහ සවස 4 අතර පැමිණෙන්න.

Mention LankaMarket.lk when calling seller to get a good deal


InterServer Web Hosting and VPS
Location
Featured Ads
Top