For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
InterServer Web Hosting and VPS
Description
Price : Rs6,000.00 (Fixed)
Type : Sell
Date : November 3, 2021
Beds : 6
Baths : 2
Land size : 2.5
House Size : 630
Location : 153/6 Costa Mawatha,Polhengoda,Colombo 5

Boarding for Working Ladies – යුවතියන් සඳහා නවාතැන්

At 153/6 Costa Mawatha adjoining Military police camp. Balcony, Dormitory , Pantry, 2 toilets, 3 fans,TV,cctv and all other amenities. Separate entrance. walking distance to Lanka hospitals,Asiri ,Blood bank,NSBM,CIPM. Meals can be arranged on request. 6000/-per bed. One months deposit. Please visit between 8am-3pm on working days. Website:https://woking-ladies-dormitory.business.site/

පොල්හේන්ගොඩ හන්දියේ යුද හමුදා පොලිසියට යාබද කොස්තා මාවතේ අංක 153/6 උඩු මහල . බාත්රූම්/toilet දෙකක්,බැල්කනියක්,නිදන ශාලාව,පැන්ට්‍රියක්, විදුලි පංකා 3ක් රුපවාහිනියක්, cctv සහ යකඩ දොරක් සහිත පඩි පෙළකින් සමන්විතයි. ලංකා රෝහල,ආසිරි ,ලේ බැංකුව,ඕසිස්,CIPM, NSBM, නිල මැදුර ලඟම. බිම් මහලේ දෙදෙනෙකුට සහ පළමු මහලේ තිදෙනෙකුට ඉඩ ඇත. මාසිකව රු. 6000/= සහ මසක තැන්පතුවක් අවශ්‍යයි. අවශ්‍ය නම් ආහාරපාන සැපයීමට හැකිය. වැඩ කරන දිනවල උදේ 8 සහ සවස 3 අතර පැමිණෙන්න.

Mention LankaMarket.lk when calling seller to get a good deal


InterServer Web Hosting and VPS
Location
Featured Ads
Top