For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Price On Call

Coconut husking tool – පොල් ලෙලි ගහන යන්ත්‍රය

InterServer Web Hosting and VPS
Description
Price : Price On Call
Date : October 11, 2021
Type : Crops, Seeds & Plants
Location : Galle

පොල් ලෙලි ගැසීමේ යන්ත්‍රය 

* ඉතාමත් පහසුවෙන් පොල් ලෙලි ගැසීමේ හැකියාව.

තත්පර 40 ක් වැනි ඉතාමත් කෙටි කාලයකින් පොල් ගෙඩියක් ලෙලි ගැසිමට හැකි ලංකාවෙ නිශ්පාදිත අපේම යන්ත්‍රයක් ඔබගෙ නිවසටම ගෙනාව ගැනීමට අමතන්න.

071 0430032 

* 100% ආරක්ෂාකාරී බව.

* පොල් ලෙලි ගැසීමේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වීම නිසා ඉතාමත් ඉක්මනින් ඕනෑම ආකාරයක ( වේලුන පොල් / මයිටාවන් ගසන ලද පොල් / කුඩා හා විශාල ප්‍රමාණයේ පොල් ) ලෙලි ගැසීමට ඇති හැකියාව.

* අත් හැඩලයෙන් ක්‍රියාකරවීන නිසා දෑත් වලට කිසිදු හානියක් සිදු නොවීම.

* පොල් උල් ආශ්‍රත අනතුරු කිසිවක් නොමැතිව ඕනෑම අයෙකුට ක්‍රියාකාරවීමේ පහසුව.

* * දිවයිනේ ඕනෑම තැනකට delivery කිරීමට හැක.

අමතන්න. 071 0430032

Mention LankaMarket.lk when calling seller to get a good deal


InterServer Web Hosting and VPS
Location
Featured Ads
Recent Ads
Top