ලොව පුරා ව්‍යාප්තව පවතින covid – 19 තුන්වන රැල්ල හේතුවෙන්
ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සීමාකර ඇති බැවින් , වැඩි කාලයක් නිවසේ
ගතකිරීමට සිදුවී ඇති ඔබට සහ ඔබේ පවුලේ සාමාජිකයින්ගේ ඒකාකාරී ජීවිත රටාව වෙනස් කර නිවසේ සිටම සැමටම හැකි ආකාරයට ගීතයක් ගයා සතුටුවීම මෙම ගීත ට්‍රැක්ස් 18 000 ක පැකේජය ඔබට මහගු උපකාරයක් වනු ඇත …..
ඔබේ නිවසේ පැවැත් වීමට අදහස් කරගෙන සිටින කුඩා උත්සව අවස්ථාවන් Covid-19 වයිරස් තත්වය නිසා සීමිත පිරිසක් සහිතව සංගීත කණ්ඩායමක් රහිතව පැවැත්වීමට සිදුවී ඇති බැවින්, සංගීත කණ්ඩායමක් ගෙන්වා ගත නොහැකිව ලතවෙමින් සිටි ඔබට මෙම ගීත TRACKS 18 000 සහිතවන මෙම ගීත TRACKS යොදා ගනිමින් ඔබේ නිවසේ එම කුඩා උත්සවය පවත්වාගැනීමට හැකියාව ඇත …
———————————————————————————
ලංකාවේ පැරණි ගායකගායිකාවන්ගේ ගීත ට්‍රැක්ස් මෙන්ම නවතම ගායකයන්ගේද ගීත TRACKS ද මෙහි අඩංගුව ඇත …..
———————————————————————————
ඔබගේ සහ නිවසේ සාමාජිකයින්ගේ ගීත ගායන විනෝදාශ්වාදය වැඩි දියුණු කරගැනීම සදහාද මෙම MP3 ට්‍රැක්ස් 18000 ක නැවත නැවත copy කල හැකි DVD 6 ක පැකේජය අප ආයතනයෙන් ලබා ගත හැක …….
සියලුම ගීත TRACKS විකෟති නොකර නිවැරදි සංගීත
සංයෝජනයන්ට සහ ගීතවල නිවැරදි වේගයට ( tempo )
අදාලවම ඒ ඒ ගීතයට අදාල නිවැරදි සංගීත භාණ්ඩම
යොදා ගනිමින් පලමු ගායකයා ගායනා කල ගීතයේ
තත්වයට සමානවම නව සංගීත සංයෝජනයෙන් සාදා
ඇති නිසා අපහසුවකින් තොරව ඕනෑම අයෙකුට මෙම ගීත
TRACKS තුලින් කිසිදු අපහසුතාවකින් තොරව නිවැරදිවම
තම ගායනාවද ඉදිරිපත් කල හැකිය …
මෙම tracks තනිපුද්ගල ඕගනයන් තුලින් නිර්මාණය කරන්නාවූ
ගීත tracks නොවන අතර – අදාල ගීතයේ ඊට අදාල සංගීත භාණ්ඩ
යොදා ගනිමින් අපගේ ශබ්ධාගාරය තුල නැවත වාදනයන් සිදුකරම පටිගත කර ප්‍රතිනිර්මාණය කරන්නාවූ ගීත tracks වේ …
ඔබට මෙම TRACKS වල තත්වය පරීක්ෂා කිරීමට අවශ්‍යනම් අන්තර්ජාලයේ YOUTUBE වෙත ගොස් Heshan music karaoke ලෙස ටයිප් කර අපගේම යූටියුබ් චැනලය වෙත ගොස් ඒතුල පලකර ඇති , අපවිසින් ම නිර්මාණිත ගීත තුලින් ඔබට එම ගීතවල තත්වය පරීකෂාකර බැලිය හැක …
පහත link ය මගින් අපගේ youtube චැනලය වෙත පිවිසිය හැක….
https://studio.youtube.com/channel/UCZ-rgJRYDOlIsJNiQ-mOWpw/editing/images
මෙම TRACKS වෙනත් කිසිදු වෙබ් අඩිවියකට අප ලබාදී නැති අතර ඒවා කිසිදු වෙබ් අඩවියකින් ඔබට ලබාගත නොහැක…
———————————————————————————–
මෙම ගීත tracks ඔබට ප්‍රෙයා්ජනවත් වන්නේ කෙසේද ….
———————————————————————————
* මෙම ගීත TRACKS සදහා හෝ ඔබ සතුව ඇති වෙනත් ගීත TRACKS
සදහා හෝ අපවෙතින් අලුතින් සාදාගන්නා ගීත TRACKS සදහාද
ගීත ගායනයට ප්‍රිය ඔබගේ හෝ ඔබගේ හිතවන්තිය හෝ
හිතවතාගේ කටහඩ නිවැරදිව ඇතුලත් කර අලංකාර ලෙස ගීත
කීපයක් සකස් කර ගැනීම සදහා …..
එසේ ඔබ බලාපොරොත්තු වන්නේ නම් ,
ඒ සදහාද පහසුකම් අපගේ ශබ්ධාගාරය තුල
සාධාරන අයකිරීමක් තුලින් ඔබට ලබාගත හැක …..
* ගායන තරග සදහා ඉදිරිපත්වන්නන්ට නිවැරදි සංගීතයන්ට
අනුකූලව නිවසේම පුහුනුවීම සදහා …
* වීඩියෝ Games වලට හුරුවී සිටින ඔබේ දකෂ දරුවන් ඉන් මුදවා ගීත
ගායනයට නිවැරදිව යොමු කර මුලූ රටේම ආදරය දිනාගැනීමට ඔහුව
දිරිමත් කිරීම සදහා …
* STAR තරග සදහා සහභාගිවීමට බලාපොරොත්තු වන්නාවූ ඔබහෝ
ඔබේ හිතවන්තයින් හෝ දරුවන් සදහා –
ගීත ගායනයට ඇති චකිතය , බිය දුරු කරගැනීමට නිවසේ දීම
මෙම ගීත ට්‍රැක්ස් වාදනය කර ගායනය පුහුණුවීමට හැකිය ..
* ගීත ගායනයට ප්‍රිය කරන ඔබේ හිතවතාට – හිතවන්තියට තෑගි
කිරීම සදහා …
* – ඔබට සහ පවුලේ අයට නිවසේ සිටම ගීත ගායනා කිරීම සදහා ..
———————————————————————————————
* විදේශයක හෝ ලංකාවේ පදිංචි ඔබ සතුව නොමැති ඕනෑම ගීතයක් MP3 TRACK එකක් ආකාරයට හෝ MIDI TRACK එකක් ආකාරයට හෝ KARAOKE TRACK එකක් ආකාරයට හෝ සාදාගැනීමට අවශ්‍ය නම් වසර 30 ක පලපුරුද්දක් සහිත අපආයතනය මගින් එය සාදාරණ මුදලකට සදා ගත හැක ..
————————————————————————————–
ඔබට නිවසට හෝ සේවා ස්ථානයට 1 දිනකින් COURIER සේවාව මගින් මෙම TRACKS අඩංගු DVD පැකේඡය ලැබීමට සැලැස්විය හැකිය .
———————————————————————————–
( මෙම ගීත ට්‍රැක්ස් ඔබට Bluetooth Speekers මගින් හෝ ඕගනයක් මගින් හෝ ඔබේ ජංගම දුරකථයන මගින් හෝ පරිඝණකය මගින් හෝ එසේත් නැතිනම් ඔබසතු කැසට් රෙකෝඩරය මගින් යන ඕනෑම
මාධ්්යයකින් play කර ගීත ගායනා කල හැකිය … )
————— ————————————————————————————
විස්තර සදහා අමතන්න
HESHAN
( SOUND ENGINEER , GUITARIST , KEAY BOARDIST AND
ALL MUSIC COMPOSER .. )
HESHAN RECORDING STUDIO – RANALA – (SRI LANKA)
Mention LankaMarket.lk when calling seller to get a good deal