Semi Luxury Two Story House For Sale in Kadawatha
– Price: Rs 32,500,000 (Negotiable)
– House area: 2100 sq.ft
– Land area: 15.5 perches
– Address: Piyatissa Mw, Neligama, Kadawatha.
– Beds: 04
– Baths: 02
Deion:
Conveniently located in a peaceful well secured residential area close to Kadawatha town, Ragama town & Kiribathgoda town
ඉතා ඉහළම ප්‍රමිතියට ඉදිකරන ලද, ඉතා සුන්දර පරිසරයක පිහිට ඇති නවීන පන්නයේ අංගසම්පූර්ණ, නව නිවස ඉක්මනින් විකිණේ.
නිදනකාමර 4, නානකාමර 2, මනාඉඩකඩ සපිරි ආලින්දය, කෑමකාමරය, අලංකාරව නිමකරන ලද මුළුතැන්ගෙය, විදුලිය සහ පිරිසිදු නල ජලය, මනාව සකසන ලද අලංකාර ගෙවත්තද සහිතව පර්චස් 15.5ක් වූ ඉඩම, නිස්කලංක වූ මනා වටපිටාවද සමග ලක්ශ 325ක් වූ මිලකට විකුණනු ලැබේ.
පිරිසිදු නිරවුල් ඔප්පු.
සම්පූර්ණ නිවසම ටයිල් කර ඈත, හොදම තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන සියලු වැඩ අවසන් කර
ගෙට්ටු සහිත ආරක්ෂිත නිවසකි.
Mention LankaMarket.lk when calling seller to get a good deal