Sale!

CLEARING NUT DIETARY SUPPLEMENT (ඉඟිනි)

ඉඟිනි යනු සෞඛ්‍ය ප‍්‍රතිලාභ රාශියක් ඇති ආයුර්වේද ඔසුවකි. ජලය ක්ෂණිකව පිරිසිදු කිරීමට ඇති හැකියාව නිසා එය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ‘ක්ලියරින් නට්’ යනුවෙනි. ප‍්‍රමාණයෙන් විශාල ලෙස වැඩෙන මෙම ගසෙහි කළු පැහැති කඳක්, සුවඳැති මල් සහ කුඩා ගෝලාකාර ගෙඩි ඇත.

එය ශ‍්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව දක්නට ලැබේ. ‘‘ඉඟිනි” වල ඇති ඇදහිය නොහැකි සෞඛ්‍ය ප‍්‍රතිලාභ නිසා එය ආයුර්වේද ක‍්‍රමයේ වැදගත් ඖෂධ පැළෑටියක් බවට පත්වී ඇත.

 

ආහාර අතිරේකය භාවිතා කරන ආකාරය

වරකට ගතයුතු ප‍්‍රමාණය කැප්සියුල් 1ක්
බෝතලයක අඩංගු ප‍්‍රමාණය කැප්සියුල් 90ක්
කැප්සූලයක ඉගිනි කුඩු මි.ග‍්‍රෑ 400ක් අන්තර්ගතයි
වරකට කැප්සියුල් 1ක් බැගින් දිනකට කැප්සියුල් 3 ක් හෝ උපදෙස් අනුව ගන්න.

 

සෞඛ්‍ය ප‍්‍රතිලාභ

▪ වකුගඩු ආරක්ෂා කිරීමට උපකාරී වේ.
▪ අක්මාව ආරක්ෂා කිරීමට උපකාරී වේ.
▪ රුධිර සීනි මට්ටම අඩු කරයි.
▪ බර පාලනයට උපකාරී වේ.
▪ ආහාර ජීර්ණය කිරීමට උදව් වේ.
▪ මුත‍්‍රාශයේ ගල් සෑදීමේ අවදානම අඩු කරයි.
▪ නිදන්ගත පාචනය තත්වයන් වලක්වයි.
▪ සෙංගමාලය සඳහා ඵලදායී පිළියමක් බව පර්යේෂණ මගින් තහවුරුකර ඇත.
▪ සමේ පැහැය වැඩි දියුණු කරයි.
▪ පිළිකා  ෙසෙලවලට එරෙහිව සටන් කරයි.
▪ ඔබේ ශරීරයේ විෂ ඉවත් කිරීමට උපකාරී වේ.
▪ ෙසෙල වයසට යාම මන්දගාමී කරයි.

 

Common Name: Clearing Nut
OtherNames: Inginee (in Sinhala)
Botanical Name – Strychnos potatorum

Clearing Nut is an ayurvedic herb that has numerous health benefits. It is commonly called ‘Clearing Nut’ because of its ability to purify water instantly. This tree that grows to a great size has a black trunk, fragrant flowers and small spherical fruits. It is widely found in dry zone in Sri Lanka,southern and central India and Burma. The
Incredible health benefits of Clearing nut have made it one ofthe important herbs in the ayurvedic system

Supplement Facts
Serving Size 1 Capsule
Servings Per Container 90 Capsules
Ingini Powder 400mg
* Take 1 capsule per serving up to 3 capsules per day or as directed.

Health Benefits

▪ Helps protect kidney.
▪ Helps protect liver.
▪ Helps lower blood sugar level.
▪ Helps for weight management.
▪ Helps improve digesঞon.
▪ Helps reduce the risk of formaঞon of bladder stones.
▪ An effecঞve remedy for chronic diarrhea.
▪ An effecঞve remedy for jaundice.
▪ Improves skin tone.
▪ Helps fight against the cancer cells.
▪ Helps detox your body.
▪ Helps slow down cell aging.

Original price was: රු2,800.00.Current price is: රු2,600.00.

Top