ID: 20635
Member Since July 26, 2020
View All Ads
බදුල්ල, හාලිඇල නගරයේ පර්චස් 11යේ ඉඩම් 3ක් විකිණීමට ඇත. (වැඩි විස්තර පහත දැක්වේ) - පුද්ගලික විකුණුම්කරුවෙකු විසින් ප්‍රචාරය කරන ලදි (දේපල වෙළඳාම් ආයතනයක් නොවේ).
3 x 11 Perches Lands For Sale in Hali-Ela, Badulla, Sri Lanka. (More Details Given Below) - Advertised by a private seller (not a real estate agency).
නේවාසික හෝ වාණිජ සංවර්ධනය සඳහා සුදූසු මනරම් පරිසරයක බදූලු ඔයට යාබදව පිහිටි ඉඩමක්.
භූමි ප්‍රමාණය: පර්චස් 11යේ (වර්ග අඩි: 2,994.75) ඉඩම් කැබලි 3ක් - (මුළු භූමි ප්‍රමාණය: පර්චස් 33යි - වර්ග අඩි 8,984.25)
• අනුමතවු මිනින්දෝරු සැලැස්මක් ඇත.
• නිරවුල් ඉඩම් හිමිකම් ඔප්පුව ඇත.
• වසර 50කට අධික පැවරුම් ඉතිහාසය.
• විදුලිය හා ජල සම්බන්ධතා පහසුවෙන් ඉල්ලුම් කළ හැක (යාබදව පිහිටිි ඉඩම් විදුලිබල ජාලය සහ ජල නල මාර්ගයට සම්බන්ධවි තිබේ).
• පුද්ගලික මාර්ග ප්‍රවේශය ඇත.
• බදුල්ල / බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 250යි
(මිනිත්තු 1ක ධාවකය / මිනිත්තු 3ක ඇවිදීම)
• හාලිඇල දුම්රිය ස්ථානයේ සිට මීටර් 350යි
(මිනිත්තු 1ක ධාවකය / මිනිත්තු 4ක ඇවිදීම)
• බදුල්ල සිට කි.මී. 5යි (මිනිත්තු 12ක ධාවකය)
• දේශගුණය: නිවර්තන වැසි වනාන්තර / නිවර්තන සැවානා
• උෂ්ණත්වය:
උපරිම: සෙල්සියස් 31° / ෆැරන්හයිට් 87.8°
අවම: සෙල්සියස් 11° / ෆැරන්හයිට් 51.8°
• මිල: පර්චසයක් රුපියල් ලක්ෂ 6 බැගින්
අමතන්න: 0778-988458
ඊමේල්: [email protected]
A bare land adjacent to Badulla Oya (river stream) with a scenic view, ideal for residential or commercial development.
Land Area: 3 x 11 Perches Blocks (Square Feet: 2,994.75) (Total Area: 33 Perches / 8,984.25 Square Feet / 0.20625 Acres)
• Approved Surveyed Property - Yes
• Clean & Clear Land Title - Yes
• Transfer History of Over 50 Years - Yes
• Electricity & Water Connections Can Be Readily Applied For From Local Authorities
(all neighbouring lands are connected to electricity grid and main water supply pipeline) - Yes
• Private Road Access - Yes
• 250m From Badulla / Bandarawela Main Road
(1 Min Drive / 3 Mins Walk)
• 350m From Hali-Ela Train Station
(1 Min Drive / 4 Mins Walk)
• 5Km From Badulla (12 Mins Drive)
• Climate: Tropical rainforest climate / Tropical savanna climate
• Temperature: High: 31° Celsius / 87.8° Fahrenheit | Low: 11° Celsius / 51.8° Fahrenheit
• Asking Price: LKR 600,000 (USD 3,300) Per Perch (As at 20/07/2020)
Call / Text: 0778988458
Email: [email protected]
Mention LankaMarket.lk when calling to get a good deal.
Member Since July 26, 2020
View All AdsMeegoda, Colombo Dis...
1B, 8th Lane, Borupa...
Haragama,Udarata san...
Warapitiya,Mahameuna...
බදුල්ල, හාලිඇල නගරයේ පර්චස් 11යේ ඉඩම් 3ක් විකිණීමට ඇත. (වැඩි විස්තර පහත දැක්වේ) – පුද්ගලික විකුණුම්කරුවෙකු විසින් ප්‍රචාරය කරන ලදි (දේපල වෙළඳාම් ආයතනයක් නොවේ). 3 x 11 Perches Lands For Sale in Hali-Ela, Badulla, Sri Lanka. (More Details Given Below) ...
Copyright 2025 © All Rights Reserved.