Loading…
Views: 4

244 Perches Commercial Land for sale

Real Estate > Land

Country: Sri Lanka > Kurunegala

  • KurunegalaSee map
  • Posted on 28 May 2019

ID: 7337

Price On Call

Dealer owner-img

Lanka Land

Member Since April 10, 2022

View All Ads
Click To Show 07133xxxxx
Click To Show 07133xxxxx
Message on WhatsApp
image
  • Type: Sell
  • Land Type : Commercial
  • Land size : 244 perches

Description:

244 Perches commercial Land for sale at Balalla, Maho. Almost 600 meters to Kurunegala – Anuradhapura (57 Bus road) main road and 8 km to Maho City. Ideal for Hotel, Reception Hall, Warehouse, Factory, Yard or Agriculture (Coconut, Teak, Agarwood, sandalwood, Aloe vera, Papaya etc.) 
Two Way access to the property and Entrance and exits can be change as your preference. 
The Ecological Hotel is near to land and Peaceful Environment available around the area. 
15 Km to Yapahuwa Kingdom 


මහව, බලල්ල පර්චස් 244 ක අගනා ව්‍යාපාරික ඉඩමක් විකිණීමට තිබේ. කුරුණෑගල- අනුරාධපුර 57 ප්‍රධාන බස් පාරට මීටර් 600 ක් දුරින් පිහිටා ඇති මෙම ඉඩමේ සිට මහව නගරයට කි.මී. 8ක් පමණි. සංචාරක හෝටලයකට, උත්සව ශාලාවකට, කර්මාන්ත ශාලාවකට, ගබඩාවකට හෝ පොල්, තේක්ක, වල්ලපට්ටා, සුදු හදුන්, කෝමාරිකා,පැපොල් වැනි ඕනෑම වගාවන් සදහාද මෙම ඉඩම සුදුසුය. 
මාර්ග කිහිපයකින් ඉඩමට පැමිණීමේ හා ප්‍රවේශ වීමේ හැකියාව. 
පරිසර හිතකාමී හෝටලය අසලින් පිහිටා ඇත. 
යාපහුව රාජධානියට කි.මී.15 යි. 


- Electricity 

- Main Water Line 
- Main road access 
- Telephone 
- Clear deeds 
45 minutes to enter the on going Kurunegala – Colombo highway 
Less than 20 minutes Access to Maho town and railway Junction, Nikaweratiya, Wariyapola Cities. 


- විදුලිය, ජලය, දුරකථන පහසුකම් සහිතය 
- පිරිසිදු ඔප්පු 
- ප්‍රධාන මාර්ග ඉතා ආසන්නයේම 
ඉදිවෙමින් පවතින කොළඹ-කුරුණෑගල අධිවේගී මාර්ගයට විනාඩි 45 කින් ප්‍රවේශ වීමේ හැකියාව. 
මහව දුම් රිය මංසන්ධිය, නිකවැරටිය, වාරියපොල නගරයන්ට ළගා වීමට ගත වන්නේ විනාඩි 20කටත් අඩු කාලයකි. 


Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

Price On Call

Dealer owner-img

Lanka Land

Member Since April 10, 2022

View All Ads
Click To Show 07133xxxxx
Click To Show 07133xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top