ID: 38395
Member Since May 22, 2021
View All Ads
රැකියාවේ නියුතුගැහැණු ළමුන් සඳහා නවාතැන් පහසුකම්./ Boarding for working girls in colombo 5
No singlerooms /තනි කාමර නොමැත. ශිෂ්‍යාවන්ට සුදුසුනැත.
05.01.2024;කොළඹ 5 නේවාසිකාගාරයේ බිම් මහලේ ඇඳන් 6ක් සහිත නිදන ශාලාවේ යුවතියන් දෙදෙනෙකුට ඉඩ තිබේ. ලංකා රෝහල,මාධ්‍ය අමාත්‍යංශය,ලේ බැංකුව,නිල මැදුර ලඟම. නිදන ශාලාව,උයන කාමරය සහ නාන කාමර දෙකකින් සමන්විතයි. පළමු මස ගාස්තුව සහ මසක තැන්පතුවක් අවශ්‍යයි.කලින් අමතා සවස 5-8 අතර පැමිණෙන්න.
Twovacancies in ground floor in 6 bedDormitory. In the Lane between Militarypolice camp and Butani building. 2Washrooms. All amenities. walking distance to Lanka hospitals, Asiri,Blood bank, CIPM, Kachcheri. Firstmonth fees Plus One months deposit. Sharing rooms. Please call for details.
Mention LankaMarket.lk when calling to get a good deal.
Member Since May 22, 2021
View All Ads1B, 8th Lane, Borupa...
Haragama,Udarata san...
Warapitiya,Mahameuna...
247/11, 2nd Lane, Ma...
රැකියාවේ නියුතුගැහැණු ළමුන් සඳහා නවාතැන් පහසුකම්./ Boarding for working girls in colombo 5 No singlerooms /තනි කාමර නොමැත. ශිෂ්‍යාවන්ට සුදුසුනැත. 05.01.2024;කොළඹ 5 නේවාසිකාගාරයේ බිම් මහලේ ඇඳන් 6ක් සහිත නිදන ශාලාවේ යුවතියන් දෙදෙනෙකුට ඉඩ තිබේ. ලං...
https://lankamarket.lk/ad/boarding-for-working-girls-in-colombo-5/
Copyright 2025 © All Rights Reserved.