Real Estate > Commercial Property
Warranty No
Condition: Used
ID: 36169
Member Since June 5, 2023
View All Ads
කළුතර නගරයේ සිට 2km දුරින්, ප්‍රධාන පාරට මුහුණලා (ගැමුණු මාවත) පිහිටි පර්චස් 15.5ක වටිනා ඉඩම ඉක්මනින් විකිනීමට අවශ්‍යයි. පහල මහලේ කඩ කාමර 2ක් (20'X20', 10'X20') සහිතයි. ඉහල මහලේ නිවසක් පිහිට ඇත. කාමර 2ක්, සාලය, මුළුතැන්ගෙය,නාන කාමරය, ඉස්තෝප්පුව සහිතයි. (පිටතින් තරප්පු පෙළ පිහිට ඇත)
බ්ලොක්ගල් වැඩ පොලක් පවත්වාගෙන යනු ලැබූ අතර, එම යන්ත්‍රය සහ උපකරණ ද ඇත. ප්‍රදාන මාර්ගයට මුහුණ ලා , නව කඩ කාමරයක් ඉදිකිරීමට යොදන ලද අඩි 10X12 ප්‍රමාණයේ ශක්තිමත් අත්තිවාරමක් ද සහිතයි.
ගණන් කතා කරගත හැක. පැමිණ පරික්ෂා කිරීම, සතියේ දිනවල දහවල් 9-3. සති අන්තයේ දිනවල 8-4.
Mention LankaMarket.lk when calling to get a good deal.
Member Since June 5, 2023
View All Ads1B, 8th Lane, Borupa...
Haragama,Udarata san...
Warapitiya,Mahameuna...
247/11, 2nd Lane, Ma...
කළුතර නගරයේ සිට 2km දුරින්, ප්‍රධාන පාරට මුහුණලා (ගැමුණු මාවත) පිහිටි පර්චස් 15.5ක වටිනා ඉඩම ඉක්මනින් විකිනීමට අවශ්‍යයි. පහල මහලේ කඩ කාමර 2ක් (20’X20′, 10’X20′) සහිතයි. ඉහල මහලේ නිවසක් පිහිට ඇත. කාමර 2ක්, සාලය, මුළුතැන්ගෙය,නාන කාමරය, ඉස්තෝප්පුව සහිතය...
Copyright 2025 © All Rights Reserved.