Real Estate > Commercial Property
ID: 8390
Member Since April 10, 2022
View All Ads
Commercial cum Residential Property for Sale in Hart of Negombo Town. Behind Dinalie Studio. The House built on 08 Perches Land and approx. 1,600 Sq. Ft. floor area. Fully Tiled House with 02 bedrooms, 2 bathrooms, Ground floor with annex, living, Dining area, Pantry, kitchen and boundary wall. Ideal for Residential, Restaurant, Guest house, office or any other commercial purpose. Easy access to Katunayake International Airport and Katunayake Highway Entrance.
මීගමුව නගර මධ්‍යයේ ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසු දෙමහල් නිවසක් විකිනීමට තිබේ. Dinalie Studio පිටුපස මීගමුව ප්‍රධාන පාරට ඉතා නුදුරින් (මීටර් 10) පිහිටා ඇත. පර්චස් 8 ඉදිකර ඇති මෙම නිවස වර්ග අඩි 1600කි. නිදන කාමර 2ක්, උඩු මහලේ වෙනම පිවිසිය හැකි ඇනෙක්ස් එක, නාන කාමර 2ක්, විසිත්ත කාමරය , ෆැන්ට්‍රිය, මුළුතැන්ගෙය, කෑම කාමරය, වට තාප්පයෙන්ද සමන්විතය. පදිංචියට, අවන්හලකට, සංචාරක නවාතැන්පලකට, කාර්යාලයකට හෝ ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට සුදුසුය. කටුනායක අධිවේගී මාර්ගයට හා ගුවන්තොටුපලට ඉක්මනින් ළගා විය හැක.
- Telephone
- Electricity
- Tap Line
Situated within close proximity to Leading banks, commercial outlets, super markets, government & International schools, etc
Mention LankaMarket.lk when calling to get a good deal.
Member Since April 10, 2022
View All AdsMeegoda, Colombo Dis...
1B, 8th Lane, Borupa...
Haragama,Udarata san...
Warapitiya,Mahameuna...
247/11, 2nd Lane, Ma...
Commercial cum Residential Property for Sale in Hart of Negombo Town. Behind Dinalie Studio. The House built on 08 Perches Land and approx. 1,600 Sq. Ft. floor area. Fully Tiled House with 02 bedrooms, 2 bathrooms, Ground floor with annex, living, Di...
https://lankamarket.lk/ad/commercial-cum-residential-property-for-sale/
Copyright 2025 © All Rights Reserved.