Loading…
Views: 4

ear buds for sale[power plaza] [ for lowest prices]

Electronics

Country: Sri Lanka > Kandy

Condition: New

  • 163/B Quarry Ro...See map
  • Posted on 22 October 2023

ID: 37616

LKR2,800

Dealer owner-img

hirun

Member Since September 26, 2023

View All Ads
Click To Show +947799xxxxx
Click To Show +947799xxxxx
Message on WhatsApp
image
  • Type: Sell

Description:

❗ඔයත් ඔයාට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය කරන electronic items හොය හොය කඩවල් ගානේ රස්තියාදු වෙනවද...?🥺🥺


❗එදිනෙදා වැටෙන විවිධ වැඩ කටයුතු එක්ක ඔයාට අවශ්‍ය කරන items ගන්න වෙලාවක් නැද්ද...?🥺🥺


❗ඔයා බලන කඩවල් වල electronic items ගිනි ගනන්ද...?😵‍💫😵‍💫😵‍💫


❗Online shop walin electronic items ගන්න ගිහිල්ලා කලින් account වලට සල්ලි දාන්න ගිහිල්ලා scam වලට අහුවෙලා තියෙනවද....?

එහෙම සල්ලි දාන්න තරම් විශ්වාසයක් නැද්ද...?🤐🤐🤐


⭕එහෙනම් මෙන්න ඔයාගේ ප්‍රශ්න වලට හොදම විසඳුම....🙄🙄


⭕Power Plaza⭕


⭕Power Plaza කියලා කියන්නේ ඔයාට අවශ්‍ය සියලුම electronic items ඔක්කොම   හොදම තත්වයෙන් අඩුම මිලකට මිලදී ගන්න පුළුවන් හොදම online shop එකක්....😲😲😲


⭕Ear buds

⭕JBL

⭕Smart watches

⭕Neckband  earphones


‼️මේ හැම දෙයක්ම දැන් Power Plaza වෙතින් අඩුම මිලකට මිලදී ගැනීමට ඔබ‍ට අවස්ථාව හිමිවෙනවා....😱😱😱


⭕ඒ විතරක් නෙමෙයි ඔයාට අවශ්‍ය කරන apple i phones අඩුම මිලකට මිලදී ගැනීමට Power Plaza මගින්,දැන්  ඔබට අවස්ථාව තිබෙනවා....☺️☺️☺️


⭕Google pixel 5 (16 GB 512 GB)


⭕I phone SE2 64 GB


⭕I phone SE2 (128 GB)


⭕I phone 7+ (128 GB)


⭕I phone 11 pro (64GB/256GB)




💥අවශ්‍ය කරන electronic items ඔක්කොම එකම තැනකින් මිලදී ගැනීමට අවස්ථාව තිබෙන නිසා ආයේ කඩවල් ගානේ බොරුවට රස්තියාදු වෙන්න ඕනේ නෑ....


💥ගෙදරටම deliver කරන නිසා කරදර නෑ...


💥අඩුම මිලකට ලබා ගැනීමේ හැකියාව තිබෙන නිසා සල්ලි ගැටළු නෑ...


💥භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව තිබෙන නිසා, risk නෑ....


💥ඔයා දැන් හොදටම දන්නවා ඔයාට electronic items මිලදී ගන්න ඕනේ නම් තියන හොදම තැන Power Plaza කියලා...😉😉


⭕ඉතිං මොකටද තවත් බලාගෙන ඉන්නේ... දැන්ම අපිව contact කරගන්න....💪💪


⭕පහත අංකයට whatsapp message එකක් දාන්න....


0779944467


💥(තොග විකිණීමට තිබෙන අතර තොග වශයෙන් මිලදී ගන්නා අයෙකුට මෙහි නියමිත මිලට වඩා තවත් අඩුවෙන් මිලදී ගත හැක..)

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

LKR2,800

Dealer owner-img

hirun

Member Since September 26, 2023

View All Ads
Click To Show 947799xxxxx
Click To Show 947799xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top