ID : 20701
බළන්ගොඩ නගර සභා සීමාවේ අනඳමෙත්ගම මාර්ගයේ මීටර් 500ක් පමණ දුරින් දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට….
පර්චස් 10
කාමර 4 / කෑම කාමරය / සාලය / කුස්සිය
සින්නක්කර ඔප්පු
ජල / විදුලි / දුරකථන පහසුකම් සහිතව
මිළ ලක්ෂ 55/=
***පරීක්ෂා කර මිළ ගණන් සාකච්ඡා කළ හැක
අමතන්න 0454445551, 0454445553
Mention LankaMarket.lk when calling seller to get a good deal