ID : 9758
**ජල විදුලි පහසුකම් සමග නිරවුල් ඔප්පු. නිවසේ වැඩ අඩක් නිමකර ඇති අතර ඉඩම පර්චස් 113 යි. ඉඩමේ තේ, පොල් ගස් පහකට වඩා ඇත පර්චස් එකක රු. 40,000/= කුරුවිට නගරයේ සිට 9 km දුරින් පිහිටා ඇත ජල ගැලීම් නායයාම් නැති නිස්කලංක පරිසරය. **මිල ගනන් කතාකරගත හැක** ඉක්මනින් විකිණීමට.. වැඩි විස්තර සඳහා අමතන්න..
Mention LankaMarket.lk when calling seller to get a good deal