Country: Sri Lanka > Polonnaruwa
Warranty No
Condition: Used
ID: 36463
Member Since July 15, 2023
View All Ads
දැන්වීමේ ඇති ලිපිනය මා පදිංචිව සිටින ලිපිනය වේ. පොලොන්නරුව රාජකීය පාසලට නුදුරින් කඩකාමරයක්,මුලුතැන්ගෙයක්,නානකාමරයක් සමඟ ඉඩමකි.ජල විදුලිය සහිතයි.ඉතාමත් නිස්කලංක වටපිටාවක් සහිත පරිසරයකි.ගුරු දෙගුරු යුවලකට හෝ රාජකීය පාසලට ළමයා ඇතුලත් කිරීමට හෝ කඩ කාමරයක් දැමීමට කැමති අයෙකුට ඉතාමත් සුදුසු ස්ථානයකි.වෙළෙඳපොළ වටිනාකම පර්චස් එක 210000 වුවද මුදල් හදිස්සියක් නිසාවෙන් සැලකිය යුතු මුදලක් අඩු කර වහා විකුණනු ලැබේ.මහනගර සභා බලපත්‍ර යටතේ ලියාපදිංචිව ඇත බල පත්‍රය, වරිපනම් බදු හා ජල විදුලි බිල් පත් සියල්ල මාගේ නමට ඇති අතර සියලුම ලිපි ලේඛන ඇත ගන්නා කෙනෙකුට එක් දිනකින් සියල්ල ගැනුම් කරැ වෙත පවරා දෙනු ලැබේ .වැඩි විස්තර සඳහා අමතන්න .
Mention LankaMarket.lk when calling to get a good deal.
Member Since July 15, 2023
View All AdsMeegoda, Colombo Dis...
1B, 8th Lane, Borupa...
Haragama,Udarata san...
Warapitiya,Mahameuna...
247/11, 2nd Lane, Ma...
දැන්වීමේ ඇති ලිපිනය මා පදිංචිව සිටින ලිපිනය වේ. පොලොන්නරුව රාජකීය පාසලට නුදුරින් කඩකාමරයක්,මුලුතැන්ගෙයක්,නානකාමරයක් සමඟ ඉඩමකි.ජල විදුලිය සහිතයි.ඉතාමත් නිස්කලංක වටපිටාවක් සහිත පරිසරයකි.ගුරු දෙගුරු යුවලකට හෝ රාජකීය පාසලට ළමයා ඇතුලත් කිරීමට හෝ කඩ කාමරයක...
Copyright 2025 © All Rights Reserved.