Loading…
Views: 4

Rubber land for sale in deraniyagala

Real Estate > Land

Country: Sri Lanka > Kegalle

Warranty No

Condition: Used

  • udapola, derani...See map
  • Posted on 15 December 2022

ID: 34801

LKR13,000,000

Dealer owner-img

Anjana

Member Since December 14, 2022

View All Ads
Click To Show 07761xxxxx
Click To Show 07761xxxxx
Message on WhatsApp
image
  • Type: Sell

Description:

නගරයේඅක්කර 4.75රබර්ඉඩමක්විකිණීමට

 

දැරණියගලනගරයට 3KMආසන්නයෙන්, උඩපොල පිහිටි මෙමඉඩමෙහි දැනටමසකටලක්ෂ 2කටආසන්නඅදායමක්ලබන අතර සින්නක්කරඔප්පුසමග නිරවුල්ලියකියවිලිසහිතයි

 

මාර්ග සහ ජල පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වගාවට මෙන්මපදිංචියටද සුසුසු නිස්කලංක පරිසරයකින් යුක්තය

මනරම් දර්ශනයන්ගෙන් මෙන්ම සුන්දර පරිසරයකින් සමන්විතවන බැවින් සංචාරක ව්‍යාපාරයකටද සුදුසුයි 

ඩයමන්ඩ් රෝල් සහදිය රෝල් යන්ත්‍ර ඇති අතර කිසිදු බාධාවකින් තොරව රබර් කැපීම හා රබර් ශීට් නිෂ්පාදනයසිදුකර කරගෙන යාමට හැකිය.

   

රබර්වලටඅමතරව තවත්වටිනාශාක වර්ගඇත.

 

පා.ලි : වැසි ආවරණ යෙදීමහා කිරි කැපීම් කරන දින ගණන වැඩිකරගැනීම මගින් අදායම තව දුරටත් වර්ධනය කරගැනීමටද හැකිය.

මුළුමුදලරු.13,000,000/=

 

මිලගණන්සාකච්චාකරගතහැක

 

ඇමතුම්:  0776114348

 

4.75 acres Rubber land for sale in Udapola, Deraniyagala.

 

3 KM to deraniyagala town and currentlyearning around 2 lakhs per month

 

The land is well accessible and suitable for cultivation as wellas residence

 

It is also suitable for tourism industry as it has beautifulscenery and beautiful environment

 

Diamond roll and water roll machines are available and rubbercutting and rubber sheets production can be carried out without anydisturbance.

 

Apart from rubber, there are many valuable tree species.

 

It is also possible to further increase the income by applyingrain covers and increasing the number of working days

 

Total Amount 13,000,000

 

Price is negotiable

 

call on: 0776114348

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

LKR13,000,000

Dealer owner-img

Anjana

Member Since December 14, 2022

View All Ads
Click To Show 07761xxxxx
Click To Show 07761xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top