ID : 7096
Whole property consists with Two Storied House with 8 perches Land and 16 perches land which divided in to two land blocks of 8 perches.
Two Story House built on 8 perches land for sale in Delpe Junction, Ragama. The house with approx. 1700 sq.ft with a pleasing and serene environment with excellent neighborhood. House consist 3 Bedrooms, 3 bathrooms, living & dining rooms, pantry, Parapet wall right round, Servant Rooms Toilet etc.
රාගම, දෙල්පෙ හංදිය ආසන්නයේ පර්චස් 8 ක ඉදිකල අගනා දෙමහල් නිවසක් හා පර්චස් 8 බැගින් බ්ම් කොටස් දෙකක් වහාම විකිණීමට.පර්චස් 8ක ඉඩමේ වර්ග අඩි 1,700 ක නිවස ඉදිකර ඇත. මෙම නිවසේ නිදන කාමර 3, නාන කාමර 3, විසිත්ත කාමරය, කෑම කාමරය, පැන්ට්රි, ආරක්ෂිත තාප්පය ඇතුළු අනෙකුත් සියලු පහසුකම් වලින් සමන්විතය
පර්චස් 8 බැගින් වෙනම ඇති බ්ම් කොටස් දෙකේ පර්චසයක මිල ලක්ෂ 05 යි.
Tap line water, Electricity, Telephone and other necessary facilities available.
2.5 km Mahara Junction, 3 km to Ragama Town and 4 km to Kadawatha Town
නල ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් පහසුකම් සහිතය.
Mention LankaMarket.lk when calling seller to get a good deal