මහනුවර – පේරදෙණිය පැණිදෙනියේ පර්චස් 18ක ඉඩමක් විකිණීමට.
පොල් , ගොරකා , දූරියන් , කොස් ආදී ගස් ඇත. නල ජලය හා විදුලිය සහිතයි. නිවසක් සැදීමට අත්තිවාරම දමා ඇත. මුදල් හදිස්සියක් නිසා රු, ලක්ෂ 40කට විකිණීමට බලාපොරොත්තුවේ.(මුදල කතා කළ හැකිය.) පැණිදෙනිය ටවුමේ සිට...