Loading…
Views: 140

Landscaping service with Malasiyan carpet grass

For Sale > Home & Garden

Country: Sri Lanka > Gampaha

  • Dungalpitiya,Th...See map
  • Posted on 27 December 2020

ID: 26788

Price On Call

owner-img

CM GRASS SUPPLIER AND LANDSCAPING SERVICE CENTER LK

Member Since December 26, 2020

View All Ads
XXXX-XXXXXX Pay to Unlock Contact

Verified Lead: One-time fee applies.

image
  • Type : Garden

Description:

ඔබට අවශ්‍ය ප්‍රමිතියෙන් උසස්ම මැලේසියානු තණකොළ කාපට්  දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට සැපයීම සහ පොළොව මට්ටම් කර තණකොළ අල්ලා නිම කිරීම සදහා දිවයිනේ අඩුම මිල .තවද අප අපගේ සේවයෙන් පසු ඔබ එය පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳවත් ඉතා වගකීමෙන් අප විසින් ඔබ දැනුවත් කරන්නෙමු .එමෙන්ම අප අපගේ සියලු සේවාවන් සදහා වසරක කාලයක් දක්වා වගකියනු ලැබේ .

?පොලව මට්ටම් කර තණකොළ අල්ලා නිම කිරීම සදහා  වර්ග අඩියකට රුපියල් 45 ක් පමණි

?වසරක වගකීම් කාලයක් බිල්පත සමඟ

? විශ්වසනීය සහ ගුනාත්මක පලපුරුදු සේවය

?අප විසින්ම වගාකරනු ලැබූ මැලේසියානු තණකොළ පිට්ටනි වලින්ම ලබා ගන්නා ඉතා උසස්ම තත්වයේ තෘන යොදාගනිමින් අප අපගේ සේවාවන් ඉටු කරන්නෙමු

?අතරමැදි පුද්ගලයන් විසින් ඉතා  අඩු මිලට ලබාදෙනු ලබන ප්‍රමිතියකින් සහ ගුනාත්මක බවින් තොරවු තෘන කාපට්  මිලදීගෙන ඔබගේ වටිනා මුදල් සහ කාලය අපතේ නොහැරගන්න.

? සාදාරන මිලකට උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන ඔබගේ ගෙවත්ත ,කාර්යාලය ,උද්‍යානය ,නිවාඩු නිකේතනය ඔබේ සිතැඟි පරිදි සකසා දීමට අප සූදානම්

? අපගේ සේවා ආයතනය සහ වගාවන් පිහිටි ස්ථීර ලිපිනය පහතින් දක්වා ඇත .


No 45/1 ,dungalpitiya, thalahena,negombo
(Near to dungalpitiya police station)

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

Price On Call

owner-img

CM GRASS SUPPLIER AND LANDSCAPING SERVICE CENTER LK

Member Since December 26, 2020

View All Ads
XXXX-XXXXXX Pay to Unlock Contact

Verified Lead: One-time fee applies.

Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top