• Commercial property and house for sale

ID : 27282

Commercial property and house for sale

nittambuwa

Rs50,000.00 (Negotiable)

InterServer Web Hosting and VPS

ranmudu

Description

1A කොළඹ – නුවර මහා මාර්ගය අසල (පෙනෙන දුරින්) නිට්ටඹුවේ දෙමහල් නිවසක (උඩුමහල) ව්‍යාපාරයක ස්ථානයක් සදහා බද දීමට /කුලියට දීමට ඇත. උඩුමහල සදහා වෙනම ඇතුළුවිය හැකිය. යාබද නානා කාමර සහිත කාමර දෙකක්, සාලයක් (lobby area) පැන්ට්‍රියක් මහා මාරගයට මුහුණලා සකස්කල වැරන්ඩාව සහිතය. වාහන 3ක් හා ඊට වැඩි ප්‍රමාණයක් වාහන නැවැත්වීමට පහසුකම් ඇත. වෙන්ව පිහිටි විදුලි සහ ජල මීටර සහිතය. මෙම ස්ථානය කාර්යාලයක් සදහා ඉතා සුදුසුය

සියළු පහසුකම් අතේ දුරිනි.

There is an upstairs house (Upstairs section) near Colombo to Kandy main road rent or lease for business purposes It will be rented or lease for business. (Not for grocery or selling items) It has two large rooms with attached barths lobby area pantry and veranda faced to the Colombo main road. Large area for parking up to 3 vehicles. Separate electricity and water meters available.

Amenities are at hand

Suitable for office/ company

Mention LankaMarket.lk when calling seller to get a good deal

InterServer Web Hosting and VPS

ranmudu

WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers

Featured Ads

Recent Ads

Top