ID : 29390
කටුගස්තොට හල්ඔලුව මාර්ගයේ සිට මීටර් 300ක් දුරින් කාපට් පාරට මුහුණලා ගුහාහොඩ පිහිටි කාමර 4ක් සහ නාන කාමර 2ක් සහිත තෙමහල් නිවසක් විකීණීමට ඇත.
* කටුගස්තොට නගරයට කී. මී.1.5 යි.
* පේරාදෙණියට කී. මී. 5 යි.
* මහනුවර නගරයට කී මී. 6.6 යි.
* වාහනයක් නැවැත්වීමේ පහසුකම් සහිතයි.
* විකුණුම් මිල රු. ලක්ශ 150 යි.
Mention LankaMarket.lk when calling seller to get a good deal