Loading…
Views: 21

ඩොලමයිට් බුද්ධ ප්‍රතිමා / Dolomite statue

For Sale > Home & Garden

Country: Sri Lanka > Gampaha

  • 319, Kannimahar...See map
  • Posted on 22 August 2021

ID: 30234

Price On Call

Dealer owner-img

mutugala.shashika

Member Since August 22, 2021

View All Ads
Click To Show 07787xxxxx
Click To Show 07787xxxxx
Message on WhatsApp
image
  • Type : Other Home Items

Description:

ඩොලමයිට් බුද්ධ ප්‍රතිමා නිශ්පාදනය සහ බෙදා හැරීම

✴️ අමතන්න - 0778723878 ✴️WHATSAPP/IMO

➡️➡️ වසර 15 පලපුරුද්ද සමගින් ⬅️⬅️

මුලින් ගෙවිය යුත්තේ රුපියල් 500 පමණි.ඉතිරි මුදල භාණ්ඩය ලැබුන පසු ගෙවීමේ හැකියාව ඇත.

⬇️⬇️මිල ගණන් පහතින් දක්වා ඇත ⬇️⬇️

🔶 අප විසින්ම නිෂ්පාදනය කරනු ලැබේ.

🔶 පැමිණ මිලදී ගැනීමේදී 10% වට්ටමක් හිමි වේ

🔶 සියලුම ප්‍රතිමා වහන්සේ වාස්තු විද්‍යානුකූලව නිශ්පාදනය කර ඇත.

🔶 සියලුම ප්‍රතිමා සදහා වසරක වගකීමක් හිමි වේ.

💠අඟල් 33 - සමාධි මුද්‍රාව - 20,000

💠අඟල් 18 - සමාධි මුද්‍රාව - 6,000

💠අඟල් 16 - සමාධි මුද්‍රාව - 4,500

💠අඟල් 13 - සමාධි මුද්‍රාව - 2,950

💠අඟල් 12 - සමාධි මුද්‍රාව - 2,700

💠අඟල් 12 - ආශිර්වාධ මුද්‍රාව - 2,700

💠අඟල් 10 - සමාධි මුද්‍රාව - 1,500

💠අඟල් 08 - සමාධි මුද්‍රාව - 1,200

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

අටවිසි බුද්ධ ප්‍රතිමා හෝ තොග මිළ දී ගැනීමේදී කරුණාකර

අප අමතන්න..

0778723878

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

ඩොලමයිට් වලින් නිමා කල පිළිමයක් අවුරුදු 10 – 20 අතර කාලයක් ඔබගේ නිවසේ තබා ගත හැක.95% ම ඩොලමයිට් වැලි යොදා නිමවනු ලබයි.වරණය කිසිදු වෙනසකට පත් නොවන නිසා සැමදා අලුත්ම නිමාව රඳාපවතී.ඔබ ගෙවන මිලට නියම වටිනාකමක් ලැබෙනු ඇත.

ඔබ කල යුත්තේ වසරකට සැරයක් හොදින් සෝදා ,තිනර් යොදා පිරිසිදු කිරීම පමණයි.වර්ණයට කිසිදු හානියක් සිදු නොවේ.

ඔබගේ අවශ්‍යතාවයන්ට අනුකූලව ඕනෑම ප්‍රමාණයක් , ඕනෑම වරණයකින් ලබා ගත හැක.

https://www.facebook.com/luxurystoneware

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

Price On Call

Dealer owner-img

mutugala.shashika

Member Since August 22, 2021

View All Ads
Click To Show 07787xxxxx
Click To Show 07787xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top