Loading…
Views: 22

Coconut husking tool – පොල් ලෙලි ගහන යන්ත්‍රය

For Sale > Food & Agriculture

Country: Sri Lanka

  • GalleSee map
  • Posted on 11 October 2021

ID: 30754

Price On Call

Dealer owner-img

agstmadushanka26

Member Since October 11, 2021

View All Ads
Click To Show 07710xxxxx
Click To Show 07710xxxxx
Message on WhatsApp
image
  • Type : Crops, Seeds & Plants

Description:

පොල් ලෙලි ගැසීමේ යන්ත්‍රය 


* ඉතාමත් පහසුවෙන් පොල් ලෙලි ගැසීමේ හැකියාව.


තත්පර 40 ක් වැනි ඉතාමත් කෙටි කාලයකින් පොල් ගෙඩියක් ලෙලි ගැසිමට හැකි ලංකාවෙ නිශ්පාදිත අපේම යන්ත්‍රයක් ඔබගෙ නිවසටම ගෙනාව ගැනීමට අමතන්න.


071 0430032 



* 100% ආරක්ෂාකාරී බව.

* පොල් ලෙලි ගැසීමේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වීම නිසා ඉතාමත් ඉක්මනින් ඕනෑම ආකාරයක ( වේලුන පොල් / මයිටාවන් ගසන ලද පොල් / කුඩා හා විශාල ප්‍රමාණයේ පොල් ) ලෙලි ගැසීමට ඇති හැකියාව.

* අත් හැඩලයෙන් ක්‍රියාකරවීන නිසා දෑත් වලට කිසිදු හානියක් සිදු නොවීම.


* පොල් උල් ආශ්‍රත අනතුරු කිසිවක් නොමැතිව ඕනෑම අයෙකුට ක්‍රියාකාරවීමේ පහසුව.


* * දිවයිනේ ඕනෑම තැනකට delivery කිරීමට හැක.


අමතන්න. 071 0430032

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

Price On Call

Dealer owner-img

agstmadushanka26

Member Since October 11, 2021

View All Ads
Click To Show 07710xxxxx
Click To Show 07710xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top