Earn FREE mobile Reloads
We have introduced a new marketing strategy for a limited period. Instead of advertising on sNewspaper, online media, we will be sharing that advertise money to our very regular users. Now you can “Earn Money by Posting Free Ads” on LankaMarket.lk. Yes, you heard the right thing, just simply post your ads, the more people visit your ad, the more money you can get from it. You can post unlimited ads, there is no restriction in posting your ads.
Now there will be more questions like the payment method, the paid amount, process of claim and more. Here we are explaining all in detail.
We have created a system that your ad will be count once by tracking your IP Address. That is the unique visit of your ad. You can click on your same ad for unlimited times, your total visit will increase but your unique visit will stay same because you are using your same computer with the same IP. If you want to get more visits on your ad and get more money then you can share your ads on your Facebook and other social media so that people will hit your ad and you will earn more money. From the other side, you are doing business as well and you are earning money from LankaMarket.lk as well. If you are still not clear with Total visits and Unique visits of the Ad, you can directly call to our support team for more information. (Support: 0714060916 – Mr. Pasindu)
Another part is how much you get and how to claim? Currently, we provide Rs. 0.080/- on each unique visit. You can post unlimited ads and share them to earn more visits and more money. To claim your earned amount, there should be at least Rs. 50.00/- only. Currently, we are transferring those amount to your mobile phones as your mobile balance.
Now what are you looking for ? Go and post your ads on LankaMarket.lk, share it and earn money NOW !!!
P.S: This scheme is available in Sri Lanka only.
නොමිලේ දැන්වීම් පළ කරලා සල්ලි හොයමු
අද අපි අලුත් අලෙවිකරණ උපායමාර්ගයක් හදුන්වා දෙනවා. ඒ තමයි අපි ප්‍රචාරණයට වියදම් කරන සල්ලි අපේ පරිශීලකයන්ට බෙදා දෙන ක්‍රමයක්. “නොමිලේ දැන්වීම් පළ කරලා සල්ලි හොයමු”. ඔව් මේක 100%ක් ඇත්ත. ඔයා පළ කරන දැන්වීම් බලන කට්ටිය වැඩි වෙන තරමට ඔයාට ලැබෙන සල්ලි ගානත් වැඩි වෙනවා. දැන්වීම් පළ කරන්න සීමාවක් ඇත්තෙම නැහැ.
දැන් ඔයාට මේ ගැන ගොඩක් ප්‍රශ්ණ ඇති. ඒක වැඩිදුරටත් විස්තර කළොත් මෙහෙමයි.
සාමාන්‍යයෙන් දැන්වීමක් බලන පරිශීලකයන් ගණන් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එයාලගේ IP Address එකෙන් ගණන් කරන එක. එහෙම බලන අයට කියන්නේ Uniquevisitors ල කියලා. ඒ කියන්නේ එක්කෙනෙක් එක ලැප් එකකින් හරි දුරකතනයකින් හරි එක දැන්වීමක් 10 පාරක් බැලුවා කියමුකෝ. ඒත් ගණන් ගන්නේ එක පාරක් බැලුව විදියට.
අනිත් විදිය තමයි අර කියපු 10 පාරම ගණන් ගන්න එක. සාමාන්‍යයෙන් ඔයාලට දැන්වීමක පෙන්නන visitors ල ගාන මේ කිව්ව දෙවෙනි ක්‍රමේට ගණන් හදපු ගානක්.
අපි ඔයාලට ගෙවීම් කරද්දී බලන්නේ මේ කියන පළවෙනි ක්‍රමේට. ඒ කිව්වේ Unique visitors ල ගානට.
වැඩිපුර visits ගන්න ඔයාලට අදාල දැන්වීම් Social Media වල දාන්නත් පුලුවන්.
මේ විදියට ඔයාලට ඔයාලගේ භාණ්ඩ හා සේවා විකුණන ගමන්ම තව ගානකුත් හොයා ගන්න පුලුවන්.
තවත් විස්තර දැන ගන්න ඕන නම් කතා කරන්න. 071 406 0916 – පසිදු
දැනට අපි එක unique visitor කෙනෙක්ට ගෙවන්නේ Rs. 0.080 ක්. සල්ලි ගන්න පුලුවන් අන්තිම සීමාව වෙන්නේ Rs.50 යි. Mobile Reloads වලින් සල්ලි ගන්න පුලුවන්.
ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ? දැන්ම LankaMarket.lk එකට ගිහිල්ලා දැන්වීමක් පළ කරලා සල්ලි හොයන්න.