ID : 6956
2 STORY HOUSE FOR SALE – Moragahahena, Horana
Situated in Moragahahena
50m to Main road
10 Feet Access Road
1Km to Moragahahena town.
44.7 perches land with House
8 Coconut trees, 3 Jack trees etc..
Facilities: Well water, Electricity.
Clear Deeds.
Land is in a very calm & peaceful environment
Ground Floor -2 Bed rooms, Living area, Dinning area and bath room
1st Floor -3 Bed rooms, Living area, Dinning area with bath room
Ground floor tilled 1st floor Cement
Separate entrance and separate electricity for upstairs.
Quiet Neighborhood.
Rs. 9,500,000/=
නිවසක් විකිනීමට – මොරගහහේන, හොරණ
315 බස් ප්රධාන මාර්ගයට 50m
10 අඩි ප්රවේශ මාර්ගය
මොරගහහේන නගරයට 1 km
ඉඩමේ ප්රමාණය පර්චස් 44.7
පහසුකම්: ලිo ජලය, විදුලිය.
ඉදිරිපසින් ප්රධාන මාර්ගය සහ පිටුපසින් වෙල්යායකට මුහුණලා ඇති ඉතා සන්සුන් හා සාමකාමි පරිසරයක පිහිටා ඇති භූමියකි.
බිම් මහල -2 නිදන කාමර, විසිත්ත කාමරය, කෑම කාමරය සහ නාන කාමරය
පළමු මහල -3 නිදන කාමර, විසිත්ත කාමරය, කෑම කාමරය සමඟ නාන කාමරය
පොල් ගස් 8,කොස් ගස් ආදියද සමඟ ..
බිම් මහල ටයිල් කර ඇත. පළමුවන මහල සිමෙන්ති දමා අවසන් කර ඇත.
රුපියල්. 9,500,000/ =
Mention LankaMarket.lk when calling seller to get a good deal