Loading…
Views: 3

Complete House at Nittambuwa.

Real Estate > Houses

Country: Sri Lanka > Gampaha

  • NittambuaSee map
  • Posted on 14 May 2019

ID: 7007

Price On Call

Dealer owner-img

Lanka Land

Member Since April 10, 2022

View All Ads
Click To Show 07133xxxxx
Click To Show 07133xxxxx
Message on WhatsApp
image
  • Type: Sell
  • Beds : 5
  • Baths : 2
  • Land size : 13 Perches

Description:

Complete House situated at Ranpokunagama Housing scheme, Nittambuwa available for Sale in best residential area. Walking distance to Nittambuwa – Atthnagalla main road and close to Export Processing Zone and Wathupitiwala Base Hospital. House built on 13 Perches Well Maintained Land and House approx 1,650 floor area. House consist 5 bedroom (2 bedroom with separate entrance) , 2 Attached bathrooms, Tiled living, dining room, Kitchen , 02 Pantry sets, Garage for 2 vehicles.

නිට්ටඹුව , රන්පොකුණගම නිවාස සංකීර්ණයේ සියළු පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවසක් විවහාම විකිණීමට. නිට්ටඹුව-අත්තනගල්ල පාරට පයින් යා හැක. වතුපිටිවල අයෝජන කලාපයට හා වතුපිටිවල මූලික රෝහලට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා තිබේ.පර්චස් 13ක ඉඩමේ වර්ග අඩි 1650ක ඉදිකර ඇති නිවසේ නිදන කාමර 5, නාන කාමර 2ක්, ටයිල් කරනලද විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය, පැන්ට්‍රි 2ක් හා වාහන 2ක් නවතා තැබිය හැකි ගරාජයක් ඇත. දොර, උළුවහු සඳහා කොස් ලී භාවිතා කර ඇත.

මෙම නිවස මැද බිත්තියකින් වෙන් කර ඇති නිසා නිවාස දෙකක් ලෙසද භාවිතා කල හැකිය. නිදන කාමරය දෙකකට වෙනම පිවිසිය හැකි පරිදි පිටතින් දොරවල් සවි කර ඇත. වතුපිටිවල ආයෝජන කලාපයට හා කර්මාන්ශාලාවලට ඉතා නුදුරින් පිහිටා ඇති නිසා කොටසක් පහසුවෙන් මාසික කුලී පදනමට බදු දීමටද හැකියාවක් ඇත.

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

Price On Call

Dealer owner-img

Lanka Land

Member Since April 10, 2022

View All Ads
Click To Show 07133xxxxx
Click To Show 07133xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top