ID : 38963
වලපනේ ප්රාදේශීය ලේකම් කාර්යාලයට 200m හා සුමංගල ජාතික පාසලට 800m දුරින් මෙම නිවස පිහිටා ඇත.මෙහි කාමර 5,නාන කාමර/වැසිකිළි 2ක්,විශාල ප්රමානයේ ගරාජයක් විශේශයෙන් ඇත.මෙම නිවස සම්පූර්නයෙන් සාදා නොමැත.
Mention LankaMarket.lk when calling seller to get a good deal