Loading…
Views: 5

නිස්කලංක පරිසරයක අනගි නිවසක් විකිනීමට

For Sale > Home & Garden

Country: Sri Lanka > Kandy

  • හගුරන්කෙත , Sri Lanka...See map
  • Posted on 23 December 2019

ID: 14357

LKR6,000,000

Dealer owner-img

damithwijekoon81

Member Since December 23, 2019

View All Ads
Click To Show 07671xxxxx
Click To Show 07671xxxxx
Message on WhatsApp
image
  • Type : Home Decor

Description:

මහනුවර හගුරන්කෙත ප්‍රධාන මාර්ගයේ පේරවංගුව අසලින් හැරි උනන්තැන්න මාර්ගයේ නුදුරින් නිවස පිහිටා ඇත.විදුලි පහසුකම්ද ,නල ජල පහසුකම්ද,උල්පත් ජල පහසුකම්ද ,නිවස අසලින් දිවෙන ප්‍රධාන ඇල මාර්ගයක්ද පවති.කෘෂිකාර්මික කටයුතු සදහා උචිත පරිසර රටාවක්ද ඒ සදහා ඉඩකඩද පවති.මහනුවර නගරයට පැයක කාලයකදි ලගාවීමේ හැකියාව පවති එමෙන්ම වටිනා දැව ශාක රාශියක්ද ගෙවත්තේ පවති.නිස්කලංක පරිසරයක ජීවත් වීමට කැමති ඔබට අනගි නිවසක් සමග ඒ සදහා උචිත මනරම් පරිසරයක්.මිල ගනන් කතා කරගත හැක.

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

LKR6,000,000

Dealer owner-img

damithwijekoon81

Member Since December 23, 2019

View All Ads
Click To Show 07671xxxxx
Click To Show 07671xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top