ID: 47847
Member Since April 10, 2022
View All Ads
මීගොඩ ආර්ථිකේට නුදුරින්,,දෙමහල් නිවස සහ තනි මහල් නිවස ලක්ෂ 130
දෙමහල් නිවස,NSBM සරසවි සිසුන් සඳහා කුලියට ලබා දිය හැකියි
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM හරිත සරසවියට මිනිත්තු 8
මෙම පැහැදිලි විස්තරය සාවධානව කියවීමෙන් පසු,අවශ්‍යතාවයක් ඇත්නම් පමණක්,ඇමතුමක් ලබා දෙන්න
මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට
1.5 km
මීගොඩ දුම්රිය ස්ථානයට 1.3 km
දාම්පේ පාරට (හෝමාගම-හොරගල 203 බස් පාරට ) මීටර් 50
හෝමාගම හොරගල බස් පාරට මුහුණලා ( NSBM සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලය හරහා ගමන් කරන බස් රථය )
190 මීගොඩ පිටකොටුව,,125 පාදුක්ක පිටකොටුව සහ ඉංගිරිය පිටකොටුව බස් පාරට 1.3km
හෝමාගම නගර මධ්‍යයට 5.8 km
හෝමාගම මහින්ද රාජපක්ෂ
විද්‍යාලයට 2.9km
NSBM හරිත සරසවියට 3km
හයිලෙවල් මාර්ගයේ ගොඩගම
හංදියට 3km
මාකුඹුරට සහ අතුරුගිරියට 10 km
වටරැක දුම්රිය ස්ථානයට 2.7km
කොට්ටාව හංදියට 13 km
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට 29 km
මීගොඩ දාම්පේ පාරට නුදුරින්,,90%ක් වැඩ නිමකල දෙමහල් නිවසක් ද සහිත කාමර 2ක නිවස
පර්චස් 8
කාමර 2
සාලය
කෑම කාමරය
මුළුතැන්ගෙය
නාන කාමරය
මුළු නිවසම සිවිලිම
සාලය සහ නාන කාමරය ටයිල් අතුරා ඇත
දෙමහල් නිවස
ටයිල් ඇතිරූ විශාල සාලය(පහත මාලය)
උඩු මහලනිදන කාමරය
TV ලොබිය
මුළුතැන්ගෙය
නාන කාමරය
වට තාප්පය සහ ගේට්ටුව
පුළුල් කාපට් මාර්ගයට මුහුණලා පිහිටා ඇත
නල ජලය සහ විදුලිය
නිරවුල් සින්නක්කර ඔප්පුව
ගංවතුර සහ නායයෑම් වැනි ස්වාභාවික ආපදාවලින් තොර,නිදහස් ආරක්ෂිත පරිසරයකි
මෙම නිවසෙහි අපේක්ෂිත විකුණුම් මිළ ලක්ෂ එකසිය තිහයි
( 13,000,000/= )
( 13 Million )
ගැණුම්කරුවන් පමණක් අමතන්න
බ්‍රෝකර්වරුන් ඇමතුම් ලබා ගැනීමෙන් වළකින්න
Mention LankaMarket.lk when calling to get a good deal.
Member Since April 10, 2022
View All Ads1B, 8th Lane, Borupa...
Haragama,Udarata san...
Warapitiya,Mahameuna...
247/11, 2nd Lane, Ma...
මීගොඩ ආර්ථිකේට නුදුරින්,,දෙමහල් නිවස සහ තනි මහල් නිවස ලක්ෂ 130 දෙමහල් නිවස,NSBM සරසවි සිසුන් සඳහා කුලියට ලබා දිය හැකියි මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM හරිත සරසවියට මිනිත්තු 8 මෙම පැහැදිලි විස්තරය සාවධානව කියවීමෙන් පසු,අවශ්‍යතාවයක් ඇත්නම් පමණක්,ඇමත...
Copyright 2025 © All Rights Reserved.