Loading…
Views: 5

වන්නා කරවල | බෝට්ටු කරවල | කටු ඉවත් කර ඇත

For Sale > Food & Agriculture

Country: Sri Lanka

  • 92/1 North Kuda...See map
  • Posted on 13 October 2024

ID: 40789

LKR650

Dealer owner-img

tharindudvshan

Member Since October 13, 2024

View All Ads
Click To Show 07624xxxxx
Click To Show 07624xxxxx
Message on WhatsApp
image
  • Type : Food

Description:

අප ආයතනයේ අලෙවි කෙරෙන  කරවල   කැබලි ඔබට පරිභෝජනයට වෙළෙදපොලේ මිලටත් වඩා අඩුවෙන්  අපේම නිෂ්පාදනයන් නිසා අපි වෙළෙදපොලට ලබා දෙන මිලට දැන් ඔබට ලබා ගත හැක.


#වන්නාබෝට්ටුකරවල වැකුම්පැක්

වන්නා කරවල" ඔබට දැන් අපෙන්...

ඉතා පිරිසිදු ලෙස මුහුදේදී වෙලාගත් අලුත්ම මාලූ නැවත අව්වේ දමා ඇසුරුම් කිරීමට පෙර නැවත හොදට තම්බාගෙන යලිත් වෙලා සුපිරි ලෙස ඇසුරුම් කර ඔබට ලබා දෙයි. ,

ගුණ සහ නැවුම් බවෙන් පිරි මාළු #බෝට්ටුකරවල. විදෙස් ගතවන ඔබට විදෙස් ගතව ඉන්නා ඔබගේ සමීපතමයාට සහ සියලුම උත්සව අවස්තා වලට ඔබට අපෙන් "#බෝට්ටුකරවල" ඇනවුම් කරන්න පුලුවන් දැන්...

ලංකාවේ ඕනෑම තැනකට වගේම විදේශ රටවල් සදහාද ඩිලිවරි පහසුකම් සහිතයි.

සියලුම ආහාර වැකියුම් සීල් පැක් තුල ආරක්ෂිතව එවනු ලැබේ. සියලුම කරවල වර්ග මාස හයක් හෝ මාස අටක් කල් තබා ගත හැක.

ලැබුනු පසු මුදල් ගෙවීමටද පුලුවන්

ඔබගේ ඇණවුම දින 03 කට පමණ පෙර ලබා දෙන්න.


Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

LKR650

Dealer owner-img

tharindudvshan

Member Since October 13, 2024

View All Ads
Click To Show 07624xxxxx
Click To Show 07624xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top