Country: Sri Lanka
ID: 41733
Member Since May 1, 2025
View All Ads
ස්ක්‍රොච් බොන්ච් ඩාර්ක් ග්‍රීන් නයි මිරිස් පැල ...නුවරින් ....ඉතා උසස් තත්වයේ බීජ ඇසුරින් කෘශිකර්ම දෙපාර්තමේන්තුවේ උපදේශකවරුන්ගේ දැනුම සහ උපදෙස් නොමිලේ. වගාව අවසන් වෙනතුරුම උපදෙස් සහ මග පෙන්වීම සිදු කරයි.
Scotch Bonnet ( Dark Green ) නයිමිරිස් පැල රු. 25 ක් වැනි අඩු මුදලකට අපෙන් ලබාගත හැකියි
_____________________________________________
අප අයතන මගින් අලවි කරන පැලවල පවතින වැදගත්කම්
🌱තනි පැල බැවින් මූල මන්ඩලයට හානි නොවීම
🌱ජීවානුහරනය කල වගා මාද්‍රය බැවින් පස් මගින් ඇතිවන දිලීර හා නෙමටෝඩ් රෝග ආසාදනය නොවීම
🌱වගා මාද්‍රයට ඉක්මනින් මුල් සම්බන්ධ වන බැවින් මාස 2-2.5 වැනි කාලයකින් අස්වනු ලබාගත හැකි වීම
🌱අප විසින් නිරෝගී ගුනාත්මක පැල පමනක් ලබා දීම
🌱ඕනම අව්වකට හොදින් ඔරොත්තු දීම
🌱පාදම කුනුවීමේ රෝගයට(damping off) හොදින් ඔරොත්තු දීම
🌱
_____________________________________________
ඇනවුම් කරන ප්‍රමාණය අනුව අමතර පැල කිහිපයක් ඔබට ලබාදෙන අතර පැල සිටුවන තැන සිට අස්වනු අලවිය දක්වාම අවශ්‍ය උපදෙස්
සහ මග පෙන්වීම නොමිලේ සිදු කරයි
_____________________________________________
පැල 100 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයේ ඇනවුම් පමණක් බාරගන්නා අතර.කුරියර් මාර්ගයෙන් අවම දින 02-03 ක් ඇතුලත කිසිදු හානියකින් තොරව නිවසට ලැබීමට කටයුතු කරයි.
_____________________________________________
ඇනවුම් කිරීමට හෝ තොරතුරු විමසීමට පහත ලින්ක් එක හෝ Whatsap Number එක පමණක් භාවිතා කරන්න.
Whatsp 0724413021
_____________________________________________
Mention LankaMarket.lk when calling seller to get a good deals
Member Since May 1, 2025
View All Adsස්ක්‍රොච් බොන්ච් ඩාර්ක් ග්‍රීන් නයි මිරිස් පැල …නුවරින් ….ඉතා උසස් තත්වයේ බීජ ඇසුරින් කෘශිකර්ම දෙපාර්තමේන්තුවේ උපදේශකවරුන්ගේ දැනුම සහ උපදෙස් නොමිලේ. වගාව අවසන් වෙනතුරුම උපදෙස් සහ මග පෙන්වීම සිදු කරයි. Scotch Bonnet ( Dark Green ) නයිමිරිස් පැල රු. ...
Copyright 2025 © All Rights Reserved.