ID : 8387
3 Storied Commercial Building available for Sale in Gampaha. The Building belongs 11.5 perches, Facing to Colombo – Gampaha Main road, Nearly Holly Cross college. Less than 1.5km to Gampaha city and 3.5km to Kandy road (Miriswaththa Junction). Currently, an ongoing well established studio.
– Highly commercialized area with all necessary infrastructure.
– A rare opportunity to invest in Gampaha.
– 3 Phase Electricity, Water and other services.
– Situated in the best area in Gampaha surrounded by all commercial entities.
– If required can buy separate also
ගම්පහ – කොළඹ ප්රධාන පාරට මුහුණලා ගම්පහ නගර සීමාවෙන්ම අනගි තෙමහල් ව්යාපාරික ගොඩනැගිල්ලක් වහාම විකිණීමට. පර්චස් 11.5 ක ඉදිකර ඇති ගොඩනැගිල්ල Holly Cross collage යාබදව පිහිටා ඇත. ගම්පහ නගරයට කි.මී 1.5 යි, මිරිස්වත්ත හන්දියට හා නුවර ප්රධාන පාරට කි.මී 3.5 යි. දැනට ස්ටූඩියෝ එකක් පවත්වාගෙන යන මෙම ගොඩනැගිල්ල තෙකලා විදුලිය, නල ජලය, දුරකථන ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විතය.
* වාහන හෝ නිවාස හුවමාරුවක් සඳහාද සලකා බැලේ.
Suitable for studio, Bank, Financial Institution, Foreign Employment Agency, Medical Center, Laboratory Service, Electrical/ Textile Show Room, Computer/ Educational Institute any other commercial purposes.
Mention LankaMarket.lk when calling seller to get a good deal