ID : 30754
පොල් ලෙලි ගැසීමේ යන්ත්‍රය
* ඉතාමත් පහසුවෙන් පොල් ලෙලි ගැසීමේ හැකියාව.
තත්පර 40 ක් වැනි ඉතාමත් කෙටි කාලයකින් පොල් ගෙඩියක් ලෙලි ගැසිමට හැකි ලංකාවෙ නිශ්පාදිත අපේම යන්ත්‍රයක් ඔබගෙ නිවසටම ගෙනාව ගැනීමට අමතන්න.
071 0430032
* 100% ආරක්ෂාකාරී බව.
* පොල් ලෙලි ගැසීමේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වීම නිසා ඉතාමත් ඉක්මනින් ඕනෑම ආකාරයක ( වේලුන පොල් / මයිටාවන් ගසන ලද පොල් / කුඩා හා විශාල ප්‍රමාණයේ පොල් ) ලෙලි ගැසීමට ඇති හැකියාව.
* අත් හැඩලයෙන් ක්‍රියාකරවීන නිසා දෑත් වලට කිසිදු හානියක් සිදු නොවීම.
* පොල් උල් ආශ්‍රත අනතුරු කිසිවක් නොමැතිව ඕනෑම අයෙකුට ක්‍රියාකාරවීමේ පහසුව.
* * දිවයිනේ ඕනෑම තැනකට delivery කිරීමට හැක.
අමතන්න. 071 0430032
Mention LankaMarket.lk when calling seller to get a good deal