Loading…
Views: 4

Highlevel Road, Pahathgama Land with House Sale

For Sale > Home & Garden

Country: Sri Lanka > Colombo

  • Hanwella , Paha...See map
  • Posted on 17 August 2025

ID: 42235

LKR375,000

Dealer owner-img

Roshan

Member Since August 17, 2025

View All Ads
Click To Show 07403xxxxx
Click To Show 07403xxxxx
Message on WhatsApp
image
  • Type : Garden

Description:

කොළඹ හංවැල්ල පහත්ගම හයිලෙවල් පාරේ පර්චස් 80, පොල් ඉඩම සමග විශාල නිවස ඉක්මනින් විකිණීමට , කොළඹ හයිලෙවල් පාරට මීටර් 100, හංවැල්ල නගරයට කිලෝමීටර් එකහමාරයි , ඉඩම වටා සම්පූර්ණ තාප්පය ගසාඇත, සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ නිවසේ ප්‍රමාණය වර්ග අඩි 2800කි, පොල් සහ වෙනත් බෝගද ඇත.නිවස සහා ඉඩම ව්‍යාපාරයක් කිරීම සඳහාද සුදුසුයි.

නිරවුල් සින්නක්කර ලියකියවිලි.

ඉක්මනින් අමතන්න : 0740357822.

කොටස් වශයෙන් විකුණනු ලැබේ.

(ඉඩම පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.)

පර්චස් 20 - 7,500,000/-

නිවස සමඟ පර්චස් 10 - 23,750,000/-

නිවස සමඟ පර්චස් 20 - 27,500,000/-

පර්චස් 30 - 11,250,000/-

නිවස සමඟ පර්චස් 30 - 31,250,000/-

පර්චස් 40 - 15,000,000/-

නිවස සමඟ පර්චස් 40 - 35,000,000/-

පර්චස් 60 - 22,500,000/-

නිවස සමඟ පර්චස් 60 - 42,500,000/-

නිවස සමඟ පර්චස් 80 - 50,000,000/-

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

LKR375,000

Dealer owner-img

Roshan

Member Since August 17, 2025

View All Ads
Click To Show 07403xxxxx
Click To Show 07403xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top