Member Since April 4, 2019
View All Ads
LOCATION:- KIRIBATHGODA(කිරිබත්ගොඩ-මාකොළ)
380 කිරිබත්ගොඩ - කඩුවෙල බස් පාරට ඉතා ආසන්නව නිවස සහා ඉඩම විකිණීමට ඇත.
කිරීබත්ගොඩට කීලොමිටර් 5යි.
කඩවතට කීලොමිටර් 5යි.
කඩුවෙලට කීලොමිටර් 6යි.
මාකොළට කීලොමිටර් 3යි.
---------------------
අංගසම්පූර්ණ නිවස
ඉඩම පර්චස් 10 යි.
නිදන කාබර 2 යි.
නාන කාමර 1 යි.
මුළුතැන්ගේ.
සාලය.
----------------------
නිවසේ දෙපසකින්ම වාහන නැවැත්වීමට ඉඩකඩ ඉතා හොදින් ඇත.
වාහන 3ක් ඉඩකඩ ඇතිව නැවැත්වීමට හැකිය.
නිවසට පැමිණෙන මාර්ගය අඩි.15 ගල් ඇතිරු මාර්ගයකි.
Mention LankaMarket.lk when calling to get a good deal.
Member Since April 4, 2019
View All AdsMeegoda, Colombo Dis...
1B, 8th Lane, Borupa...
Haragama,Udarata san...
Warapitiya,Mahameuna...
247/11, 2nd Lane, Ma...
LOCATION:- KIRIBATHGODA(කිරිබත්ගොඩ-මාකොළ) 380 කිරිබත්ගොඩ – කඩුවෙල බස් පාරට ඉතා ආසන්නව නිවස සහා ඉඩම විකිණීමට ඇත. කිරීබත්ගොඩට කීලොමිටර් 5යි. කඩවතට කීලොමිටර් 5යි. කඩුවෙලට කීලොමිටර් 6යි. මාකොළට කීලොමිටර් 3යි. ——————— අංගසම්පූර්ණ නිවස ඉඩම පර්චස් 10 යි. නි...
Copyright 2025 © All Rights Reserved.