Country: Sri Lanka > Hambantota
ID: 40786
Member Since October 13, 2024
View All Ads
"කෙළවල්ලා කරවල" ඔබට දැන් අපෙන්...
ඉතා පිරිසිදුන් ලෙස මුහුදේදී වෙලාගත් අලුත්ම මාලූ නැවත අව්වේ දමා ඇසුරුම් කිරීමට පෙර නැවත හොදට තම්බාගෙන යලිත් වෙලා සුපිරි ලෙස ඇසුරුම් කර ඔබට ලබා දෙයි. ,
ගුණ සහ නැවුම් බවෙන් පිරි මාළු #බෝට්ටුකරවල. විදෙස් ගතවන ඔබට විදෙස් ගතව ඉන්නා ඔබගේ සමීපතමයාට සහ සියලුම උත්සව අවස්තා වලට ඔබට අපෙන් "#බෝට්ටුකරවල" ඇනවුම් කරන්න පුලුවන් දැන්...
ලංකාවේ ඕනෑම තැනකට වගේම විදේශ රටවල් සදහාද ඩිලිවරි පහසුකම් සහිතයි.
සියලුම ආහාර වැකියුම් සීල් පැක් තුල ආරක්ෂිතව එවනු ලැබේ. සියලුම කරවල වර්ග මාස හයක් හෝ මාස අටක් කල් තබා ගත හැක.
ලැබුනු පසු මුදල් ගෙවීමටද පුලුවන්
ඔබගේ ඇණවුම දින 03 කට පමණ පෙර ලබා දෙන්න.
Mention LankaMarket.lk when calling to get a good deal.
Member Since October 13, 2024
View All Ads“කෙළවල්ලා කරවල” ඔබට දැන් අපෙන්… ඉතා පිරිසිදුන් ලෙස මුහුදේදී වෙලාගත් අලුත්ම මාලූ නැවත අව්වේ දමා ඇසුරුම් කිරීමට පෙර නැවත හොදට තම්බාගෙන යලිත් වෙලා සුපිරි ලෙස ඇසුරුම් කර ඔබට ලබා දෙයි. , ගුණ සහ නැවුම් බවෙන් පිරි මාළු #බෝට්ටුකරවල. විදෙස් ගතවන ඔබට විදෙස් ගත...
Copyright 2025 © All Rights Reserved.