ID : 9639
15.2 Perches Rectangle shape flat Land for Sale in Nittambuwa City Limit. just 100 meters away from Nittambuwa Town and 150 meters to Colombo – Kandy main road. Probably the best location in the area with all necessary facilities. It suitable for build your dream home or commercial building.
නිට්ටඹුව නගර මධ්යයෙන්ම පර්චස් 15.2 ක අනගි සෘජුකෝණාස්රාකාර තැනිතලා ඉඩමක් පදිංචියට හෝ ආයෝජනයකට. නිට්ටඹුව නරගයට මීටර් 100 යි. නුවර – කොළඹ ප්රධාන පාරට මීටර් 150 යි. නිට්ටඹුව නගරයේ සිට තදබදයකින් තොර අඩි 30 ඉඩමටම යන පාර, නල ජලය, විදුලිය, දුරකථන ඇතුලු සියළු පහසුකම් සහිතයි. ඉඩම වටා තාප්පය බැද ගේට්ටුව දමා ඇත.
3 km to Sangabodhi College, 5 Km to Siyane National College of Education and 8 Km to Lyceum International Yakkaka branch, 4 Km to District Base Hospital Wathupitiwala.
– Main Line water
– 3 Phase Electricity
– Good Wide Road access (30 ft road) and other all necessary facilities are available.
Mention LankaMarket.lk when calling seller to get a good deal