For Sale > Fashion, Health & Beauty
ID: 38726
Member Since September 26, 2023
View All Ads
නමුත්.... බොහෝ දෙනෙක් මේ විදිහට හොද quality ඇඳුම් අදිනකොට කරන ලොකුම අඩු පාඩුව තමයි, තමන් භාවිතා කරන shoes දෙක ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වන එක.... ඔබ කොච්චර quality ඇඳුමක් ඇඳගෙන හිටියත් ඔබ භාවිතා කරන shoes දෙක අඩු quality එකක shoes දෙකක්නම් ඔබේ ආකර්ෂනීය භාවය ඉතාමත්ම අඩු වෙනවා..... හොඳ quality shoes දෙකකට හැකියාව තිබෙනවා ඔබ සමාජයේ මොන තත්වෙක හිටියත්, සමාජය තුල ඔබව ඉතා උසස් මට්ටමක සිටින පුද්ගලයෙක් ලෙස අනිත් අයට විදහා දක්වීමට.... මේ විදිහට quality shoes දෙකක් භාවිතා කිරීමේ වාසි මොනවද...? එය ඔබේ ආත්මවිශ්වාසය වැඩි දියුණු කිරීමට ඉවහල් වේ. ඔබේ තත්වය සමාජයේ ඉහල මට්ටමක පවතින සේ දිස්වීම නිසා ඔබ සමාජයේ අනිත් පුද්ගලයින් අතර කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත් වේ.... Quality shoes දෙකක් මගින් ඔබේ දෙපා වලට ඉතා හොද ආරක්ෂාවක් ලබා දේ.... ඉතින් අද SKY LINE අපි මේ විදිහේ benefits ලබා දෙන ඉතාම උසස් නිමාවකින් යුතු quality shoe එකක් ඔබ වෙත රැගෙන ආවා.... ඉතාම උසස් නිමාවකින් යුතු නිසා වැඩි කාලයක් භාවිතා කිරීමේ හැකියාව පවතී.... Cod පහසුකම් පවතින නිසා භාණ්ඩය ලැබීමේන් පසු මුදල් ගෙවීමේ හැකියාව පවතී.... ඉතාම සාධාරණ මුදලකට ලබා ගැනීමේ හැකියාව පවතී.... නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පැවතීම නිසා ඔබේ වටිනා කාලය ඉතුරු කරගැනීමේ හැකියාව පවතී.... පාදයට ඉතාම පහසුවක් දැනෙන ලෙස නිර්මාණය කොට ඇති නිසා. දවස පුරාම කිසිදු අපහසුතාවයකින් තොරව පැළද සිටිය හැක.... PRICE - 5850/= DELIVERY - 450/= ඉතාම සදාරණ මුදලකට quality shoes දෙකක් නිවසටම ගෙන්වා ගැනීම සදහා මෙය කදිම අවස්ථාවකි.... මෙහි මිල රු 5850/= ක් වන අතර පළමු shoes 5 මිලදී ගන්න පරිභෝගිකයින් 5 දෙනා හට මෙය රු 5350 /= ට මිලදී ගැනීමේ හැකියාව පවතී.... ඉක්මන් කරන්න දැන්ම ඇනවුම් කරන්න... ඇනවුම් කිරීම සදහා පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.... 072 350 9518 077 994 4467
Mention LankaMarket.lk when calling to get a good deal.
Member Since September 26, 2023
View All Adsලස්සනට ඇඳලා කරලා ගමන් බිමන් යන්න වර්තමානයේ තරුණ තරුණියෝ හැමෝම කැමතියි… ඒ නිසා තමන් අදින ඇදුම් ගැන ඕන කෙනෙක් හොද සැලකිල්ලක් දක්වනවා…. නමුත්…. බොහෝ දෙනෙක් මේ විදිහට හොද quality ඇඳුම් අදිනකොට කරන ලොකුම අඩු පාඩුව තමයි, තමන් භාවිතා කරන shoes දෙක ගැන කිසි...
Copyright 2025 © All Rights Reserved.