Loading…
Views: 8

Pigmentation Cream

For Sale > Fashion, Health & Beauty

Country: Sri Lanka > Gampaha

  • DelgodaSee map
  • Posted on 26 September 2021

ID: 30589

Price On Call

Dealer owner-img

G.Y.Sandamali

Member Since September 26, 2021

View All Ads
Click To Show 07157xxxxx
Click To Show 07157xxxxx
Message on WhatsApp
image
  • Type : Health & Beauty Products

Description:


💖 Gluta Arbuteen Pigmentation Night Cream
මුහුණේ ඇති අදුරු පැහැය ලප,කුරුලෑ ලකුණු , under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලූම අදුරු පැහැ ලකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙල සමග හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ..
1) Vitamin C / Glutation
දෙහි කාන්ඩයට අයත් පලතුරු වලින් ලබාගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබාගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොලජන් නිශ්පාදනයට සහයවන බැවින් සම එල්ලා වැටීම අවමකරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි. නිතරම සම හිරුඑලියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇතිවිය හැකි නිදහස් මුක්තයන් මගින් සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගතහැකි අතර සමේ පිළිකා ඇතිවීම ඇති ඉඩකට අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2) Arbuteen 
මලබෙරි වල ඇති ආර්බුටීන් සංඝටකය මගින් සම අදුරුපැහැය ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age sports, Acne Scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3) Vitamin B3 
සම වයසය යාම පාලනය කරන අතර සම සුමුදු කර Winkles ඇතිවීම වළකාලයි.
4) Glycolic
පිග්මන්ටෙශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5) පින්ඩතෙල්
ආයුර්වේද සම හා සම්බන්ධ ඇතිවන දෑ වන, දද, කුශ්ඨ , ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරකයකි .
මෙම නිශ්පාදන පෙල ක්‍රමානුකූලව සති 2 සිට සති 16 දක්වා භාවිතා කිරීමේදී සම පැහැපත් වී නිරෝගීමත් සමත් හිමිකර ගැනීමට හැකි වේ.

Gluta Arbuteen Pigmentation Night Cream 50gm - 1950/= 
Cash on delivery 
Whatsapp 0715793899
Name ,Address, phone numbers 2, City

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

Price On Call

Dealer owner-img

G.Y.Sandamali

Member Since September 26, 2021

View All Ads
Click To Show 07157xxxxx
Click To Show 07157xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top