Loading…
Views: 2

Power inverter

Electronics > Other Electronics

Country: Sri Lanka > Colombo

Condition: New

  • AthurugiriyaSee map
  • Posted on 16 September 2021

ID: 30453

LKR16,500

Dealer owner-img

nalin

Member Since June 12, 2019

View All Ads
Click To Show 07728xxxxx
Click To Show 07728xxxxx
Message on WhatsApp
image

    Description:

    පවර් ඉන්වටර්


    ** චුන්පාන් ලොරී, ** Food truck, ** පාරේ ඉදන් රෑට කරන ඔනෑම බිස්නස් වැඩකට,

    ## කරන්ට් නැති තැනක ඔන වැඩක් කරගන්න.. නියම බහන්ඩේ…..

    මෙය මෙය ඔබගේ නිවසේ තිබිය යුතුම අංගයකි. මෙය මගින් ඔබගේ නිවසේ විදුලිය විසන්ධි වූ විට 12V, වාහන බැටරියක් හරහා ඔබට නිවසට විදුලිය ලබා ගත හැක.

           තවද මෙම උපකරණය මගින් ඔබ වාහනයක ගමන් කරන විට මෙය වාහනයට සම්බන්ධ කිරීම තුළින් ඔබගේ අනෙකුත් විදුලි උපකරණ උදාහරණ: laptop, router, printers, ඇතුළු ඕනෑම උපකරණයක් ඔබට භාවිතා කළ හැක.

        ඒ වගේම ඔබ camping කරන කෙනෙකු නම්. ඔබ නිවසින් පිට සිටින අවස්ථාවල වාහන බැටරියට මේ සම්බන්ධ කිරීම තුළින් විදුලි පංකා, rice cooker, විදුලි ලාම්පු, චාජර් ඇතුළු විදුලි උපකරණ රැසක් මෙය තුළින් භාවිතා කළ හැකිය.

          ඒවගේම ඔබ වඩු කර්මාන්තය හෝ වෙනත් කර්මාන්තයක යෙදෙන කෙනෙක් නම්. ඔබ නිවසින් පිට විදුලිය නොමැති ස්ථානයක ඔබගේ කටයුතු සිදු කරන අවස්ථාවල මෙය බැටරියකට සම්බන්ධ කිරීම තුළින් (ඔබගේ වාහනය හෝ මෝටර් සයිකලේ ) ඔබට වැඩ කිරීමට අවශ්‍ය, ග්‍රිල් එක්, ග්‍රයින්ඩර් එක, ඇතුළු ඔබගේ කර්මාන්තයට අවශ්‍ය අනෙකුත් විදුලි උපකරණ මේ මගින් ක්‍රියාත්මක කළ හැක.

        නිවසේ සිට අධ්‍යාපන කටයුතු කරන අතරතුර විදුලිය විසන්ධි වීමක් සිදුවුවහොත් ඔබගේ විදුලි උපකරණ මෙයට සම්බන්ධ කිරීම තුළින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කළ හැක, ඊට අමතරව නිවසේ විදුලි පංකා, rice cooker , washing machine , tv, Radio ඇතුළු උපකරණ රාශියක් මේ මගින් ක්‍රියාත්මක කළ හැක.

        ඔබ කළ යුත්තේ මෙය වෝල්ට් 12 බැටරියකට සම්බන්ධ කිරීම පමණි. වැඩ කරන කාලය battery ඇම්පියර් ප්‍රමාණය අනුව වෙනස් වෙයි. වැඩි ඇම්පියර් ප්‍රමාණයක් ඇති බැටරියකින් වැඩි කාලයක් වැඩ කළ හැක. ඔබට බැටරිය නැවත ආරෝපණය කිරීමට අවශ්‍ය වූ විට එයට සෝලා පැනලයක් සම්බන්ධ කිරීමෙන් හෝ අප සතුව ඇති බැටරි චාජරයක් මිලදී ගැනීම තුළින් ඔබගේ බැටරිය නැවත ආරෝපණය කරගත හැක.

          ඔබට ඔබට අවශ්‍ය ඉන්වර්ටරය හා බැටරි චාජරය නිවසටම ගෙන්වා ගැනීමට අපව අමතන්න. ඔබ ලංකාවේ කොතන සිටියත් භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පදනමට ඔබට අවශ්‍ය භාණ්ඩ කුරියර් සේවාව මගින් ඔබ වෙත එවිය හැක.

    1000w inverter Rs. 16500- 12v

    12v 10a battery charger Rs.10000/-

    Tech Store Athurugiriya . 0772881362.


    Mention LankaMarket.lk when calling seller to get a good deals

     

    image

    LKR16,500

    Dealer owner-img

    nalin

    Member Since June 12, 2019

    View All Ads
    Click To Show 07728xxxxx
    Click To Show 07728xxxxx
    Message on WhatsApp
    Safety tips for deal
    1. Use a safe location to meet seller
    2. Avoid cash transactions
    3. Beware of unrealistic offers
    Top