Loading…
Views: 10

TITANIUM FIOORING

For Sale > Business & Industry

Country: Sri Lanka > Gampaha

  • weliweriya, sri...See map
  • Posted on 26 April 2024

ID: 39557

Price On Call

Dealer owner-img

virul hansaja

Member Since April 25, 2024

View All Ads
Click To Show +947412xxxxx
Click To Show +947412xxxxx
Message on WhatsApp
image
  • Type : Other Business Services

Description:

සිමෙන්ති නැතුව ටයිටේනියම් කරන්න පුලුවන්ද?

වර්තමානයේ ජනප්‍රිය මෙන්ම බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන මාතෘකාවක්

තමයි ටයිටේනියම්. ටයිටේනියම් පිළිබඳව සුබවාදී අදහස් මෙන්ම අසුබවාදී අදහස්

දරණ පිරිස් ද බොහොමයක් සිටිනවා. ඒ වගේම ටයිටේනියම් කිරීම සඳහා අමුද්‍රව්‍ය

භාවිතා කරන ආකාරය පිළිබඳව ද ක්ෂේත්‍රය තුළ විවිධාකාර අදහස් දක්නට ලැබෙනවා.

වර්තමාන ක්ෂේත්‍රය තුළ බොහෝ අයගේ මතය සිමෙන්ති භාවිතා කළොත් ටයිටේනියම්

ඉරිතලනවා ,පුපුරනවා කියන එක.

ටයිටේනියම් සඳහා භාවිතා කරන ටයිටේනියම් ඩයොක්සයිඩ් කියන්නේ සුදුපාට කුඩක්

ඒවායින් විතරක් ටයිටේනියම් පොළොවක් කරන්න බැහැ. ටයිටේනියම් වල ශක්තිමත්

බව ලැබෙන්න නම් අදාළ අනුපාතයන්ට අනුව පොලිමර්, හාඩ්නර් ගම්, සිමෙන්ති එක්

කිරීම අවශ්‍යයි. සිමෙන්ති භාවිතා නොකර එහෙමත් නැත්නම් පොලිමර්, හාඩ්නර් ගම්

භාවිතා නොකර ටයිටේනියම් කරන්න හැකියාවක් නැහැ.

අවශ්‍යය අනුපාතයට වඩා වැඩියෙන් සිමෙන්ති භාවිතා කළොත් ටයිටේනියම් පුපුරනවා.ඒ

නිසා ගොඩක් දෙනෙක්ගේ මතය නිවැරදිව ටයිටේනියම් කිරීම සඳහා සිමෙන්ති භාවිතා

කිරීම නොකළ යුතුයි කියන එක. නමුත් නිවැරදිව ටයිටේනියම් කිරීමට නම් ඒ සඳහා

අදාළ අනුපාතයන්ට සිමෙන්ති භාවිතා කළ යුතුයි. පොලිමර් භාවිතා නොකර ටයිටේනියම්

සහ සිමෙන්ති පමණක් භාවිතා කලත් ටයිටේනියම් පොළොව පුපුරන්න පුළුවන්.

පොලිමර් වලින් ටයිටේනියම් පොළොවකට අවශ්‍යය නම්‍යශීලිත්වය,හාඩ්නර් ගම් වලින්

ටයිටේනියම් පොළොවට අලවා බැද තැබීම,සිමෙන්ති වලින් ශක්තිමත්භාවය ද

ටයිටේනියම් පොළොවකට ලැබෙනවා.ඒ නිසා සිමෙන්ති නැතුව ටයිටේනියම් කිරීම කල

නොහැකි කාර්යයක්.පොලිමර් ,සිමෙන්ති,හාඩ්නර් ගම් අදාළ නියමිත අනුපාතයන්ට අනුව

භාවිතා කිරීමෙන් කල්පවතින ටයිටේනියම් පොළොවක් ලබාගන්න පුළුවන්.

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

Price On Call

Dealer owner-img

virul hansaja

Member Since April 25, 2024

View All Ads
Click To Show 947412xxxxx
Click To Show 947412xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top