Loading…
Views: 6

Womens shoes

For Sale > Fashion, Health & Beauty

Country: Sri Lanka > Kandy

  • 163/B Quarry Ro...See map
  • Posted on 14 December 2023

ID: 38059

LKR7,850

Dealer owner-img

hirun

Member Since September 26, 2023

View All Ads
Click To Show +947799xxxxx
Click To Show +947799xxxxx
Message on WhatsApp
image
  • Type : Shoes & Footwear

Description:

🔱අනිත් අය අතරේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන්න හැමෝම කැමති, අනිත් අය අතරේ කැපී පේන පෙනුමක් ලබාගන්න හොදම විදිහ තමයි... තමන්ගේ ඇගට ගැලපෙන විදිහට ලස්සනට ඇදුම් අදින එක.....


🔱මේ විදිහට ලස්සනට ඇදුම් අදින කොල්ලෝ කෙල්ලෝ ගොඩ දෙනෙක් අමතක කරන දෙයක් තමයි තමන් පාවිච්චි කරන shoes දෙක කියලා කියන්නේ....


🔱මතක තියාගන්න ඔයා පාවිච්චි කරන shoes දෙකට පුළුවන් ඔයාගේ පෙනුම දෙගුණ තෙගුණ කරලා පිටට පෙන්නන්න....


⚜️ඒ නිසා ඇදුමක් අදිනවනම් අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්නම ඕන අංගයක් තමයි shoes කියලා කියන්නේ.....


🔱ඉතින් මේ විදිහට තමන්ගේ පෙනුම වැඩි කරගන්න අසාවෙන් ඉන්න... කොල්ලන්ට කෙල්ලන්ට quality shoes අඩුම මිලකට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් හොදම online store එකක් තමයි SKY LINE කියලා කියන්නේ....


🔱ඉතින් SKY LINE වෙතින් ගෙනාපු තවත් උසස් quality එකකින් යුතු, හොද කල් පැවැත්මක් තියන, සුපිරි shoes දෙකක් තමයි මේ තියෙන්නේ...


⭕Price - RS 7850/=

⭕Delivery - RS 450/=


⚜️මෙහි මිල රු 7850 /= ක්‌ වන අතර මෙහි පළමු shoes පහ මිලදී ගන්න පරිභෝගිකයන් පස් දෙනාට මෙය රු 7550/= කට ලබා ගැනීමේ හැකියාව පවතී....


⭕ISLAND WIDE DELIVERY


⭕භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව...


⚜️SKY LINE වෙතින් භාණ්ඩ මිලදී ගන්නා ඔබ‍ට ලබා දීමට අපි සුදානම්....


⭕ඉක්මන් කරන්න, දැන්ම ඇනවුම් කරන්න....


⭕ඇනවුම් කිරීම සදහා WhatsApp /Inbox භාවිතා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි....


⭕Whatsapp numbers -  

✅0779944467

✅0760135701


                - SKY LINE-

     -We pride ourselves on   offering quality products at      

                               Affordable prices-

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

LKR7,850

Dealer owner-img

hirun

Member Since September 26, 2023

View All Ads
Click To Show 947799xxxxx
Click To Show 947799xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top