පර්වස් 10 ඉඩම සහ අංග සම්පුර්ණ නොකල කුඩා නිවසක් විකිණීම සදහා.
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි.තුරු ලතා වලින් පිරිපුනු ඉඩමකි.වාස්තු විද්‍යානුකූලව ඉඩම සහ අනෙකුත් සියල්ල ඉඩමේ නිවැරදිව සකසා ඇත.මූණගම නිව් බොඩිලයින් ගාමන්ට් ෆැක්ට්‍රියට කි.මී 3.හොරණ නගරයටම කි.මී 5....





















