Loading…
Individual Profile Picture

Moderncurtain

Last Active:5 years Ago
0 Ad Sold
2 Total Ads
  • Address: No. 439/4, Kandy Road, Ranmuthugala, Kadawatha, Sri Lanka
  • Click To Show

Introduction

Modern Curtain Center නිර්මාතෘන් වන Mr and Mrs Sukumal 2007 වසරේ දී රජ මාලිගේ හැඩ ගන්වමින් තම ශිල්පීය නිපුණත්වය ලොවට ම කියා පෑවාය. තවද Modern Curtain ආයතනය , ගෘහ අලංකරන කේෂත්‍රයේ ඉහල තලයක සිටින අතර, මේ වන විට 10,000 කට වැඩි පාරිභෝගිකයන් හට තම සේවය ඉතා විශිෂ්ට ලෙස ලබා දී තිබේ.modern curtain හි සේවා ජාලය මේවන විට , හෝටෙල්, ව්‍යාපාර ස්ථාන දක්වා පුළුල් කර ඇත. ජාතික විදුලි බල මණ්ඩලය , ශ්‍රී ලංකා පොලීසිය, යුද හා නාවික කදවුරු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පුද්ගලික අංශයේ ආයතන වැනි ප්‍රමුක පෙළේ ආයතන රැසක් සදහා සේවා සැපයීමට සමත් වී තිබේ.

Social Profile

Contact

Lot of new curtain designs and styles I ...

Modern Curtain Centr...

Posted on 02 December 2020

Price On Call
Modern Curtain I Mr Sukumal decorated th...

No. 439/4, Kandy Roa...

Posted on 20 November 2020

Price On Call
Top