For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Price On Call

Modern Curtain I Mr Sukumal decorated the president’s house I 0750257122

InterServer Web Hosting and VPS
Description
Price : Price On Call
Date : November 20, 2020
Services type : Domestic Services
Location : No. 439/4, Kandy Road, Ranmuthugala, Kadawatha

චන්ද්‍රිකා මහත්මියගේ සහ සුකුමල් මහතාගේ අප්‍රතිහත ධෛර්යයෙ හා කැප කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස අද Modern Curtain ආයතනය , ගෘහ අලංකරන කේෂත්‍රයේ ඉහල තලයක සිටින අතර, මේ වන විට 10,000 කට වැඩි පාරිභෝගිකයන් හට තම සේවය ඉතා විශිෂ්ට ලෙස ලබා දී තිබේ. විවිධ ආර්ථික දුෂ්කරතා මැද නො සැලී ඉදිරියට ආ සුකුමාල් මහතා හා ඔහුගේ බිරිඳ , 2007 වසරේ දී රජ මාලිගේ(President’s house) හැඩ ගන්වමින් තම ශිල්පීය නිපුණත්වය ලොවට ම කියා පෑවාය. ගෘහ අලංකරනයෙන් ආරම්භ කරන ලද ඔහුගේ ව්‍යාපාරය මේවන විට , හෝටෙල්, ව්‍යාපාර ස්ථාන දක්වා පුළුල් කර ඇති අතර, Sierra, Sanasa Bank, Grand Homes, Electricity Board, Police Stations, Sri Lanka Navy, Provincial Council, USS Electrical වැනි ප්‍රමුක පෙළේ ආයතන සදහා සේවා සැපයීමට සමත් වී තිබේ.

www.moderncurtainsrilanka.com I Sri Lankan Curtain Supplier

Curtain Designing I Curtain Assembling I Curtain Accessories I Home Curtain I Office Curtain I Stage Curtain I Three Pleat I Ilot Designs I Flocking Curtain I Arch and pantry Designs I Office Carpets I Sofa

Mention LankaMarket.lk when calling seller to get a good deal


InterServer Web Hosting and VPS
Location
Top