Start Your Own Store on Lanka Market

Start Your Own Store on Lanka Market

Now you can start your own store on Lanka Market! This will create an E-commerce platform for everyone. You don’t need to create a website and maintenance. Give that hard part to us and open your store to Sri Lanka.

Register Now

Need more help?

Call: +94 71 406 0916 or admin@lankamarket.lk

දැන් ඔයාටත් පුලුවන් ඔයාගේම කියලා store එකක් Lanka Market එක තුල ආරම්භ කරන්න. ඔයාට වෙබ්සයිට් හදන්නයි ඒවා නඩත්තු කරන්නයි මුදල් මේ නිසා වියදම් වෙන්නැහැ. මේ තියෙන්නේ ඒ විදියට හදපු store එකක්. (Pasindu Farms) ඉතින් මේ store එක ඔයාලගේ facebook page එකේ site address එක යටතේ උනත් දාන්න පුලුවන්.

ඔයාගේ භාණ්ඩ මේ හරහා පහසුවෙන් විකුණ ගන්න පුලුවන්.

ඉතින් ඔයාගේ store එකත් අදම හදාගන්න පහලම තියෙන Vendor Register button එක click කරල ඒකේ තියෙන විස්තර සම්පූර්ණ කරන්න. ඊට පස්සේ අපි ඔයාව approve කලාට පස්සේ ඔයාට පුලුවන් Store Manager එකෙන් ඔයාගේ store එක පාලනය කරන්න.

මේ ගැන මොනාම හරි ප්‍රශ්ණයක් තියෙනවා නම් පහල තියෙන ක්‍රම වලින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න.

Facebook message

0714060916 – whatsapp

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top