Loading…
Views: 11

Bakery building for rent

Real Estate > Commercial Property

Country: Sri Lanka > Ratnapura

Condition: Used

  • Thoranagoda,ehe...See map
  • Posted on 31 January 2021

ID: 27274

LKR60,000

Dealer owner-img

Gihan

Member Since January 31, 2021

View All Ads
Click To Show 07117xxxxx
Click To Show 07117xxxxx
Message on WhatsApp
image

Description:

ගොඩනැගිල්ලක ඉහල මහල සමග පහත යන්ත්‍රෝපකරණ අවුරුද්දක කාලයකට කුලියට දීමට

1 පාන් පෝරණුව (දර), (පාන් 12 තැටි 24ක ධාරිතාව )

2 මිශ්‍රණ යන්ත්‍රය, කිලෝ 76 ක ධාරිතාව

3 බනිස් /කේක් මිශ්‍රණ යන්ත්‍රය, ලීටර 40 ක ධාරිතාව

4 කිලෝ වොට් 12 යන්මාර් ජෙනරේටරය

5 බනිස් තැටි සහ පාන් අච්චු 


ඉහළ මහල පහත පහසුකම් වලින් සමන්විත වේ

1 වර්ග අඩි 1500ක මුළු ඉඩ ප්‍රමාණය

2 නිදන කාමරය

3 බේකරි කටයුතු කරන කොටස 

4 අමතර වැසිකිලි සහ ගබඩා පහසුකම් 


ගොඩනැගිල්ලේ පහත මාලය අමතර මුදලකට ලබාගත හැක (අමතර නවාතැන් සහ වෙනත් කටුයුතු සඳහා ). මහල් දෙකට වෙන් වූ ප්‍රවේශයන් ඇත.

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

LKR60,000

Dealer owner-img

Gihan

Member Since January 31, 2021

View All Ads
Click To Show 07117xxxxx
Click To Show 07117xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top