For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Bakery building for rent
  • Bakery building for rent
  • Bakery building for rent
  • Bakery building for rent
  • Bakery building for rent
  • Bakery building for rent
  • Bakery building for rent
Create your store with LankaMarket.lk
Description
Price : Rs60,000.00 (Negotiable)
Date : January 31, 2021
Condition : Used
Location :Thoranagoda,eheliyagoda

ගොඩනැගිල්ලක ඉහල මහල සමග පහත යන්ත්‍රෝපකරණ අවුරුද්දක කාලයකට කුලියට දීමට

1 පාන් පෝරණුව (දර), (පාන් 12 තැටි 24ක ධාරිතාව )

2 මිශ්‍රණ යන්ත්‍රය, කිලෝ 76 ක ධාරිතාව

3 බනිස් /කේක් මිශ්‍රණ යන්ත්‍රය, ලීටර 40 ක ධාරිතාව

4 කිලෝ වොට් 12 යන්මාර් ජෙනරේටරය

5 බනිස් තැටි සහ පාන් අච්චු 

ඉහළ මහල පහත පහසුකම් වලින් සමන්විත වේ

1 වර්ග අඩි 1500ක මුළු ඉඩ ප්‍රමාණය

2 නිදන කාමරය

3 බේකරි කටයුතු කරන කොටස 

4 අමතර වැසිකිලි සහ ගබඩා පහසුකම් 

ගොඩනැගිල්ලේ පහත මාලය අමතර මුදලකට ලබාගත හැක (අමතර නවාතැන් සහ වෙනත් කටුයුතු සඳහා ). මහල් දෙකට වෙන් වූ ප්‍රවේශයන් ඇත.

Mention LankaMarket.lk when calling seller to get a good deal


InterServer Web Hosting and VPS
Location
Top